ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු සියයේ කඩඉම සම්පූර්ණ කිරීම ඕනෑම පන්දු යවන්නකුගේ ක්‍රිකට් ජීවිතයේ ස්වර්ණමය මතක සටහනකි. ඊයේ පෙරේදා එම වාර්තාව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවේ වමතින් දඟපන්දු යවන 33 හැවිරිදි ප්‍රභාත් …
ක්‍රීඩා
-
-
මේ වන විට නව ක්‍රීඩා අමාත්‍යවරයකු පත් වී අවසන්ය. ඒ බොහෝදෙනා දැනට දන්නා වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ …
-
ලෝක ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් හෙවත් අයිපීඑල් තරගාවලියට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. එය ක්‍රීඩකයන් ධන කුවේරයන් බවට පත් කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සංසරණය වන …
-
විස්සයි 20 තරග දෙකකට සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කිරීමට නවසීලන්ත ක්‍රිකට් පිල මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී. එම තරග අතුරින් මේ වෙද්දී එක්දින තරගාවලියේ පළමු තරගය අවසන් …
-
බාලිකා ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තෝතැන්න ය. දස්කම් සපිරි යොවුන් ක්‍රීඩිකාවන් ජාතික තලයට සේන්දු වන කඩඉම ය. රට පුරා විවිධ පළාත්වලින් මේ වන විටත් අවුරුදු 19න් පහළ …
-
ඕනෑම ක්‍රීඩා ක්ෂේත්රයකින් විදෙස් රටවල ජාතික කණ්ඩායම් නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිටින්නේ අතළොස්සක් පමණි. ඒ අතරින් දෙරටේම ජාතික කණ්ඩායම් නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ දස්කම් පෑ ශ්‍රී ලාංකික දූපුතුන් නම් …
-
වසර 140කට අධික කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මේ උදා වී ඇත්තේ සංක්‍රාන්ති සමයකි. මේ වන විට මෙරට රග්බි ක්‍රීඩාවේ පරිපාලනය භාරව සිටින්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ …
-
2023 සහ 2024 වර්ෂවල සමස්ත ලංකා කරාතේ ශූරතාවලියේ වයස 18න් පහළ ශූරතාවය දිනාගනු ලැබුවේ උතුරු මැද පළාතේ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ සඳළු සතිෂ්බන්දුල සිසුවාය. භූතානයේ පැවැති 8 වැනි දකුණු ආසියානු …
-
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිදෙනකුගේ අදහස වන්නේ මුදලට තරග පාවාදීම කලාවක් නම් එහි පිකාසෝ ඉන්දියාව බවය. ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ කුප්‍රකට ලේබලය කරපින්නා ගැනීමට හේතු වී …
-
ලෝක පාපන්දු පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයාට පිරිනැමෙන ‘Ballon d’Or‘ වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය මෙවර දිනා ගනු ලැබුවේ ස්පාඤ්ඤයේ සුපිරි ක්‍රීඩක රොඩ්රිගෝ හර්නැන්ඩස් කැස්කැන්ටේ විසිනි. මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයට ක්‍රීඩා …