ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්සයි20 හා දහයයි10 ෆ්‍රැන්චයිස් තරග මේ වන විට නොම්මර එකේ ව්‍යාපාරයකි. බුකීකරුවන්ගේ සහ මුදලට තරග පාවාදෙන්නන්ගේ පාරාදීසයකි. මේ පාරාදීසයේ ඩාවුඩ් ඉබ්රාහිම්ලා වැනි පාතාල නායකයන් ද, මොහොමඩ් අසාරුදීන්ලා …
ක්‍රීඩා
-
-
එංගලන්තයේ ප්‍රාන්ත තරග නියෝජනය කිරීමේ අවස්ථාව ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ බොහෝ වෙති. එහෙත් එංගලන්තයේ ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමේ අවස්ථාව උදා වූයේ ඒ අතරින් එකම ක්රීඩකයකුට පමණි. කොළඹ ආනන්ද විදුහලෙන් බිහි …
-
දෙවසරකට වතාවක් පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය 13 වැනි වරටත් ඉන්දියාවේදී ඇරඹිණි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ බැංග්ලෝර් නුවරදීය. පසුගිය 18 වැනිදා ආරම්භ වූ ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන …
-
ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය පසුගියදා මීගමුව වෙරළ තීරයේ නිමාවට පත්වෙද්දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධවත්, පාස්කු දා ප්‍රහාරයේ කොමිෂන් සභා වාර්තා සම්බන්ධවත් කතාබහ යළි මතු වෙමින් තිබිණි. ලේට්න් කුසලානයට පාස්කු …
-
විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අඩකට වඩා නිමාවට පත්වී තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ආපසු හැරීමට සිදුවී ඇත්තේ හිස් අතිනි. වත්මන් ආසියානු විස්සයි20 ශූරයන්ගේ අභිමානය කරපින්නාගෙන එක්සත් …
-
ඇය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයක් දිනා ගැනීමේ සිහිනය හඹා යමින් සිටින ඉන්දීය පිලේ වැඩිම අවධානයට පාත්‍ර වූ ක්රිඩිකාව ය. ඊයේ පෙරේදා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව …
-
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගාවලියට ද ඔහු සිය …
-
ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20 න් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ …
-
පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙයි. ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවැති …
-
නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් පත් කර තිබේ. ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය හා එළඹෙන ශ්‍රී …