ලොව පුරා ගොවිබිම් වැඩි වැඩියෙන් අලි වාසස්ථාන බවට පත්වීම සුලභ බව ගෝලීය ගොවි ජනතා මතයයි. බොහෝ විට අලි ඇතුන් භවභෝග මත සිය පැවැත්ම සරි කරගැනීම, අලි ඇතුන්ගේද මිනිසුන්ගේද ජීවිත පැවැත්ම …
විදෙස්
-
-
එදිනෙදා ජීවිතයේදී මිනිසුන්ට මුණගැසෙන අතිශය හුරුබුහුටි දෙයක් හෝ යම් අයකු දුටු විට අපට දැනෙන හැඟීම විස්තර කිරීම සඳහා මෙතෙක් භාවිත වූ ‘කියුට්’ යන වදන වෙනුවට නවතම වචනයක් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට …
-
ලොව ආශ්චර්යවත් සිදුවීම් කොතරම් සිදු වූවද මිනිසුන් ඒ වෙත පෙළගැසෙන්නේ එහි යම් අපූර්වත්වයක් මෙන්ම හෘදයංගම බවක්ද ඊට සුසංයෝග වූ විටකදී පමණකි. පසුගිය මාර්තු 29 සිකුරාදා තායිලන්ත ජාතික කාන්තාවක වූ 36 …
-
මාර්තු 31 වන විට ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අයතුල්ලාහ් අලි කමෙයිනි අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර ඇත්තේ, ටෙහෙරානය එක්සත් ජනපදය විසින් යෝජිත නව න්‍යෂ්ටික වැඩසටහනට එකඟ නොවන්නේ නම්, පතුරුවනු ලබන …
-
මෝහන්ලාල් සහ අධ්යක්ෂ පෘථිවිරාජ් සුකුමාරන්ගේ ‘L2: එම්පූරන්’ සිනමා පටය මලයාලම් සිනමාවේ සියලු වාර්තා බිඳදැමීමට පෙරමුණ ගෙන තිබේ. මේ චිත්‍රපටය මේ වන විටද බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක් බිඳදමා ඇත්තේ සිනමාලෝලීන් පුදුම …
-
ප්‍රංසයේ අති දක්ෂිණාංශික ජාතික රැලි (NR) පක්ෂ නියෝජනයෙන් 2027 ප්රංස ජනපතිවරණයේ ප්‍රබල අපේක්ෂිකාව වූ මාරිනේ ලී පෙන් ඉවත් කර අති බව අප්‍රේල් පළමු දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 2011 …
-
AI විසින් දැනටමත් රැකියා අහිමි වීම්වලට මුහුණ දී සිටින විලාසිතා සහ මෝස්තර නිරූපණ ශිල්පීන් සැබෑ අභියෝගයකට දැන් මුහුණ දී තිබේ. ඒ සැබෑවටම ජීවත් වන නිරූපණ ශිල්පිනියන්ගේ ආකෘති, AI විසින් ජනනය …
-
දශක හතක් පුරාවට ලෝක ආධිපත්‍යය උසුලනු ලැබූයේ බටහිර ලිබරල්වාදී පර්යාව විසිනි. දෙවැනි ලෝක සංග්රාමයෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය සහ එහි පාර්ශ්වකරුවෝ එක්ව ආර්ථික විවෘතභාවය, බහුපාර්ශ්වික ආයතන, ආරක්ෂක සහයෝගිතාව සහ ප්රජාතන්ත්රවාදී …
-
ඔස්කාර් සම්මානලාභී වාර්තා චිත්‍රපටයක් වන ‘නෝ අදර් ලෑන්ඩ්’ පලස්තීන සම අධ්යක්ෂවරයා පසුගියදා ලෝකයට කියා ඇත්තේ, මෙම සතියේ ඊශ්‍රායල පදිංචිකරුවන් සහ සොල්දාදුවන් අතර ඇතිවූ සටනින් තමන් ‘මිය යනු ඇතැයි’ සිතූ බවය. …
-
අනන්ත අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ ජම්නගර්හි පැවැත්වූ පූර්ව විවාහ උත්සවය තරු පිරුණු රාත්‍රියක් මෙන් විය. එය ශාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ අමීර් ඛාන් යන එරට සිනමා කර්මාන්තයේ ඛාන්වරුන් තිදෙනා කලකට …