රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි සමඟ සබඳතා පැවැත්වූ රුසියානු මාධ්‍යවේදීන් සිවුදෙනකුට වසර පහකට අධික සිරදඬුවමක් නියම කිරීමට රුසියානු අධිකරණය කටයුතු කර තිබේ. හිටපු විපක්ෂ නායකවරයාගේ ‘දූෂණ විරෝධී සංවිධානය’ සමඟ …
විදෙස්
-
-
ගෙවුණු මාර්තු මාසයේ වාර්තාගත ගෝලීය උෂ්ණත්වය ලෝකයේ දේශගුණික ඉලක්කවලට තර්ජනයක්ව ඇති බව වාර්තා වෙයි. මාර්තු මාසයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පූර්ව කාලයට වඩා සෙල්සියස් අංශක 1.6කින් වැඩි වී ඇති අතර, අන්තර්ජාතික …
-
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සතියේ එක්සත් ජනපද වෙළෙඳ හවුල්කරුවන් 180කට වැඩි සංඛ්‍යාවකට එරෙහිව දැඩි තීරුබදු පැනවීමක් ප්‍රකාශයට පත් කළේය. එක්සත් ජනපදය අපනයන සඳහා දැඩි බද්දක් පවත්වාගෙන යන රටවලට එරෙහිව …
-
අප්‍රේල් හය වෙනිදා කොලොම්බියා රජය ඉතාම ප්‍රසාදයෙන් යුතුව ප්‍රකාශ කර ඇත්තේ, එහි ප්රබලතම කැරලිකාර කණ්ඩායම වූ Comuneros del sur අවි බිම තබා කොලොම්බියා ජනපති ගෙස්ටාවෝ පෙට්‍රෝගේ පූර්ණ සාම උපායමාර්ගය සමග …
-
මධ්‍යම ඉන්දියාවේ මුම්බායි නගරයේ කාර්යබහුල සාප්පු සංකීර්ණ පරිශ්රයක පිහිටා ඇති වසර 75ක් පවත්වාගෙන ආ වෙළෙඳසලක් අද වන විට වසා දැමීමේ අභියෝගයකට මුහුණ දී තිබේ. ඒ අන්තර්ජාලය හරහා පළාත්වාසීන් සාප්පු යෑමට …
-
දශක ගණනාවක් තිස්සේ පැවති අඩු උපත් අනුපාතය සහ ජනගහනය අඩු වීම හේතුවෙන් දකුණු කොරියාව ශ්‍රම හිඟයකට මුහුණ දී සිටී.වසර 2032 වන විට, දකුණු කොරියාවට සියයට දෙකක දිගුකාලීන ආර්ථික වර්ධන ඉලක්කය …
-
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු දැක්වූ දැවැන්තම විරෝධතාව සඳහා අමෙරිකානුවන් දැන් පෙළගැසී තිබේ. ඒ එක්සත් ජනපදය පුරා නගරවලට විරෝධතාව දියත් කරවමිනි. ‘හෑන්ඩ්ස් ඕෆ්’ නමින් එය දියත් වන …
-
රුසියානු දූපතක අතහැර දැමූ ගොඩනැඟිලිවල හිම වලසුන් ජීවත් වන බව සනාථ වී තිබේ. ඒ වනජීවී සංචාරක ඡායාරූප ශිල්පියකුගේ සංකේතාත්මක පින්තූර සමූහයක් ලෝපතළ වීමත් සමඟයි. රුසියානු වනජීවී ඡායාරූප ශිල්පී දිමිත්‍රි කොක් …
-
ලොව පුරා ගොවිබිම් වැඩි වැඩියෙන් අලි වාසස්ථාන බවට පත්වීම සුලභ බව ගෝලීය ගොවි ජනතා මතයයි. බොහෝ විට අලි ඇතුන් භවභෝග මත සිය පැවැත්ම සරි කරගැනීම, අලි ඇතුන්ගේද මිනිසුන්ගේද ජීවිත පැවැත්ම …
-
එදිනෙදා ජීවිතයේදී මිනිසුන්ට මුණගැසෙන අතිශය හුරුබුහුටි දෙයක් හෝ යම් අයකු දුටු විට අපට දැනෙන හැඟීම විස්තර කිරීම සඳහා මෙතෙක් භාවිත වූ ‘කියුට්’ යන වදන වෙනුවට නවතම වචනයක් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට …