පෙර සිරිත් රක්නා සැදැහැ ගුණයුත් නද නා රජවරුද සැම දෙනා කළෝ දළදා සිරිති බැති නා (සිංහල දළදා වංශය, අකුරැටියේ අමරවංශ හිමි, 1995 – 69 පද්‍යය) අනුරපුර කිත්සිරිමෙවන් රජ දවස (ක්‍රි.ව. …
පුන්කලස
-
-
– මධ්‍යම බස් නැවතුම, බැස්ටියන් පාර බස් නැවතුම, ගුණසිංහපුර බස් නැවතුම හිස්ම හිස් – කොළඹ ස්ටේෂන්, ගෝල්ෆේස් ජන ශුන්‍ය වෙයි – මොනාද බොසා, අවුරුද්ද හොඳයි. හෝල්සේල් කඩ වහල නිසා අද අපිට වැඩ නෑ …
-
ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙයි. මිනිසා සහ පරිසරය සියල්ල වෙනස් වන දිශානතීන් කරා ගමන් කරයි. අද පවතින්නේද දැනට වසර සියයකට පෙර පැවැති සමාජ සහ සංස්කෘතික පරිසරය නොවේ. විශ්වය අතැඹුලක් බවට …
-
මිල කළ නොහැකි සමෘද්ධිමත් පරිසර පද්ධතියකින් හෙබි වෙඩිතලතිව් ගැන බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ එහි ඇති වැදගත්කම නිසාවෙනි. බොහෝ මත්ස්‍යයන්ට, සාගර ජීවීන්ට අභිජනන කාර්යයන්ට පසුබිම් සකසන මෙන්ම මේ වන විට …
-
මේ කණ්ඩායමේ ‘Vivid of Void’ නමයි. බැලූ බැල්මට නම තරමක් අමුතුය. සැබවින්ම නම සේම ඔවුන්ගේ වැඩද අමුතු යැයි කිවුවාට වරදක් නැත. කණ්ඩායමේ සිටින ළාබාලම සාමාජිකයා 15 හැවිරිදි වන අතර, වැඩිමහලුම …
-
ශ්‍රී ලංකාව අවට මුහුදු තීරය අපට වාණිජ කටයුතු සඳහා මෙන්ම ධීවර කටයුතු හා සංචාරක කර්මාන්තයටද බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම කොරල්පර මෙන්ම තල්මසුන් ඇතුළු විවිධ මත්ස්‍ය වර්ග නැරඹීමට එන විදෙස් සංචාරකයන්ට අපේ …
-
පුංචි එංගලන්තය ලෙසින් සැලකෙන නුවරෙඑළියේ සිසිලස කාගේත් ගත සිත නිවාලන මතකයන් සිහිගන්වයි. සෞම්‍ය දේශගුණයක් සහිත මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයෙන් සපිරි පරිසර පද්ධතියට ඇති වටිනාකම නිසාම 2010 …
-
මහවැලි ගඟ ලංකා භූමියේ රට මැද සීතල උස් කඳු අතරේ ඉපිද, නැඟෙනහිර වෙරළබඩින් මහ සමුදුර බලා ගලා බසින්නේ රටම සාරවත් කරමිනි. ඒ අතරේ සොබා සුන්දරත්වයට නවමු පැහැයක්ද එක් කිරීමටද මහවැලි …
-
අපේ රටේ සංචාරක ස්ථාන රැසක් නිර්මාණය වී ඇත්තේ අතීත රජ දවසේ කතාන්දර සමඟ වීම නිසා ඒ සංචාරක ස්ථානවල ආකර්ෂණය බොහෝ දුරට වැඩි වී ඇත. විශේෂයෙන්ම උඩරට ප්‍රදේශයේ බොහෝ ස්ථානයන්ට නම් …
-
මෙරට බොහෝ දියඇලි පිහිටා ඇත්තේ ප්‍රධාන නගරවලින් මෙන්ම ප්‍රධාන මාර්ගයෙන් ඈතට වන්නටය. එහෙත් දියඇලි කිහිපයක් ප්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා තිබීම එම දියඇලි බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණයට හේතු වී ඇත. බදුල්ලේ දුන්හිඳ …