මව්පියන්ට තම දූ දරුවන් ඇස් දෙක වාගේ යැයි කීවොත් වැරදි නැත. අම්මා තාත්තාගේ සෙනෙහස එතරම්ය. තමන්ගේ දරුවා හොඳින් අධ්‍යාපනය ලබා සමාජයේ ගුණගරුක අයකු ලෙස ජීවත්වනු දැකීම ඕනෑම මවකගේ පියකුගේ අරමුණයි. …
මාංචු
-
-
-
“පේදුරුතුඩුව ඉස්පිරිතාලේ රෙදි හෝදන ටෙන්ඩරේ ගන්න මම වාර කීපයක්ම උත්සහ කළා. ඒත් ඒ හැම වෙලාවෙම ඒක ලැබුණේ සුබ්රමනියම්ටයි. මම මේ අවුරුද්දේ ටෙන්ඩර් කරන ලොක්කන්ට කිව්වා මටත් සුබ්රමනියම්ටත් ඒ ටෙන්ඩර් එක …
-
නීති විරෝධී දුම්වැටි හෙවත් විදෙස් රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන දුම්වැටි වැටලීම් පසුගිය කාලයේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බොහොමයක් සිදු කෙරිණි. තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන …
-
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් දිගින් දිගටම සිදු කරන මෙහෙයුම් නිසා ඩුබායි ඇතුළු රටවලට පලාගොස් සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි නායකයන්ගේ සංඛ්‍යාව …
-
මට ඇය හමු වුණේ සිරගෙදරට යන අතරමඟදීය. ඇය වයෝවෘද්ධය. වයස අවුරුදු හැත්තෑවක් පමණ ඇතැයි මට සිතිණි. ඒ මුහුණේ වූයේ වෙහෙසකර බවකි. අවපැහැ ගැන්වුණ රෙදිද්දක් සහ හැට්ටයකින් සැරසී සිටි ඈ අත …
-
“අන්න චන්ද්‍රිකා ඊයෙ රෑ ආව මිනිහා දැනුත් ඇවිල්ලා…” ‘ඩීමන් ජයරත්න’ එලෙස පැවසුවේ ඔහුගේ බිරිය චන්ද්‍රිකාටය. පෙර දින රාත්‍රියේ බත් ටිකක් ඉල්ලාගෙන පැමිණි පුද්ගලයා පසුදින උදේ ද නිවෙසට පැමිණීම ගැන ඔවුන්ට …
-
දකුණු පළාතේ පාතාල කල්ලි අතර දිගින් දිගටම සිදුවන වෙඩි තබා ගැනීම් තවම ඉවරයක් නැත. මාස කීපයක නිහැඬියාවකින් පසු අම්බලන්ගොඩදී වෙඩි තැබීමේ සිදුවීමක් නැවත වාර්තා විය. ඒ, ඉකුත් 10 වැනිදා දහවල් …
-
ඉකුත් ඔක්තෝබර් 28 වැනිදාට හිරු උදා වූයේ කෑගල්ල ප්‍රදේශයට පමණක් නොව රටේම ආන්දෝලනයකට තුඩු දුන් තවත් සාහසික මිනිස් ඝාතනයකින් සියලු දෙනාගේම හදවත් කම්පා කරවමිනි. කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ කෑගල්ලේ …
-
අරලගංවිල නිකවත්තලන්ද ගම්මානයේ ගෙවත්තක නිධානයක් හාරා ඉන් මැණික් ලබාගත් බව කියන පුද්ගලයකු පෞරාණික මැණික් ගල් පහක් සමඟ අරලගංවිල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදාය. අරලගංවිල පොලිසියේ බුද්ධි අංශයේ …