– සොරකම් කළ කුරුඳු තොගයක් සොයා ගනී – තෙබුවන බටගොඩ ව්‍යාපාරිකයකු අන්දා රු.ලක්ෂ 3ක කුරුඳුවලට විදලා – විමර්ශන තෙබුවන පොලීසියෙන් කළුතර බටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන අසංක අක්කර තුනක පමණ වන කුරුඳු ඉඩමක …
මාංචු
-
-
– මිලදී ගැනීමේ නිලධාරින් ලෙස පෙනී සිටි කල්ලියේ ප්‍රධානියා හිටපු සෙබළෙක් – සැකකරුවන් දෙදෙනාම රිමාන්ඩ් – භාණ්ඩ අලෙවි ආයතනවල රෙප්ලා රවටා කළ මගෝඩියක් ඔවුහු මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝය. ඔවුන් දෙදෙනා කුඩා කල සිටම …
-
– රන්මාල කොල්ලකෑ ක්‍රිකට් ක්‍රීඩකයා අත්අඩංගුවට – කොල්ලකෑ රන් මාලයක් රු. 7,000කට විකුණලා – මෝටර් බයිසිකලයේ ඉඳන්ම මාල කඩන්න පුළුවන්ලු අපරාධකාරයාට තැනක් නොතැනක්, අම්මා, තාත්තා, දරුවා, පෙම්වතිය, ඥාතියා කියා විශේෂත්වයක් නැත. අපරාධකාරයාගේ සිරිත …
-
සුවිශේෂි හැකියාවන් සහිත බොහෝ දෙනෙක් මේ ජන සමාජයේ සිටින බව රහසක් නොවේ. එවැනි අයට සමාජයෙන් වැඩි වටිනාකමක් ද ලැබී ඇත්තේ එම හැකියාවන්වල ප්‍රබලත්වය නිසාමය. එහෙත් එවැනි ‘වටිනා මිනිසුන්’ ද මත්ද්‍රව්‍ය …
-
– සුරම්‍යා ගැබිනියක් වුණේ මගේ අතින් නෙමෙයි කියලා මම සිය දහස්වරක් කෑ ගහලා අඬන්න ඇති – සුරම්‍යාගේ අම්මාගේ කතාවත් එක්ක සුරම්‍යාට මා අතින් මොනවා වුණාද කියලා හිතාගන්න බෑ – මාමා මාව බලන්න තවමත් …
-
ඉකුත් අට වැනි දින උදෑසන 9.00ට පමණ දංකොටුව පොලිස් ස්ථානයට ලැබුණු දුරකතන පණිවිඩයක සඳහන් වූයේ දංකොටුව නගරයේ වෙළෙඳසලකින් කිසියම් පිරිසක් විසින් භාණ්ඩ සොරකම් කර ඇති බවය. දංකොටුව වෙළෙඳ සංගමයේ සභාපතිවරයාගෙන් …
-
මම රංජනී. මට තිබුණා හරි ලස්සන පවුල් ජීවිතයක්. මම එහෙම කියන්නේ අපේ පවුල ඇත්තටම ලස්සන නිසා. අපි හිටියේ අප්පච්චිගෙ මහගෙදර. විශාල වත්තක් මැද්දේ තමයි අප්පච්චිගෙ මහ ගේ පිහිටලා තිබුණේ. මගෙ …
-
බාල වයස්කාර දරු පිරිස ජංගම දුරකතනය මඟින් නවීන තාක්ෂණයෙන් විවිධ දේවලට ඇබ්බැහි වීමෙන් අවාසනාවත්ත ලෙස වටිනා ජීවිත කාමතුරයන්ගේ ගොදුරු බවට පත්ව විනාශ වන අයුරු වත්මන් සමාජයේ දක්නට ලැබෙන තවත් දුක්බර …
-
කුවේට් රාජ්‍යය යනු මැදපෙරදිග පිහිටි පොහොසත්ම රටවලින් එකකි. එම රටවල ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් සම්පත වේ. ඔවුන් එමඟින් වසරකට කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් උපයා ගනිද්දී එම රාජ්‍යය මිහිපිට සුර ලොවක් …
-
ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් මේ වන විට බහුල වී ඇත්තේ ඒවා සොරකම් කරන සංවිධානාත්මක පුද්ගලයන්ගේ අතමිට එම ජාවාරම්වලින් ද සරු කරන නිසාය. මේ වාහන දෙක සොරකම් කිරීම බහුලව …