– හාල් බෑගය ඇතුළේ සඟවාගෙන ගෙනා රුපියල් කෝටි හතක අයිස් කිලෝ 5ක් අල්ලයි – සැකකාර ව්‍යාපාරිකයා ගෙන යන්නට ආ ටැක්සි රියැදුරෙක් සහ කතකුත් අත්අඩංගුවට – වැටලීම කටුනායක මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ගෙන් ඔහු කටුනායක ගුවන් …
මාංචු
-
-
– ව්‍යාජ සහතික රැසක් සහ ලැප්ටොප් පරිගණකයක් සොයාගනී – සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි – ඕනෑම සහතිකයක් රු. 10,000 සිට රු. 15,000 දක්වා අලෙවි කරලා පරිගණක තාක්ෂණය භාවිත කරමින් කූට ලේඛන, ව්‍යාජ සහතික මෙන්ම ව්‍යාජ …
-
ඇතැම් කාන්තාවන් අපරාධවලට යොමුවීමේ යම් ප්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. කොල්ලකෑම්, සොරකම්, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කතුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද මේ වන විට බන්ධනාගාරගතව සිටින බවද රහසක් …
-
දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශ මුල්කොට ගෙන ද මේ වන විට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර ගැටුම් නිර්මාණය වී තිබේ. එම ගැටුම් හේතුවෙන් වෙඩි තබා සිදුකරන ලද මිනිස් ඝාතන හතරක් සිදුවී අවසානය. …
-
– සැමියාගේ අනියම් පෙම නිසා මිනීමරුවකු වූ බිරියක කියන කතාව – ඒ දෙන්නා දැක්කම මට යක්ෂාවේශ වුණා – පුංචි පුතා ඉස්කෝලෙ දාලා ගෙදර ආපු මම දැක්ක ඒ දර්ශනය කවදාවත් හිතින් ඈත් කරන්න බෑ …
-
– අයිස් කිලෝග්‍රෑම් 220ක් හෙරොයින් කිලෝග්‍රෑම් 74ක් සොයාගත්තේ ගාල්ල නාගොඩ නිවෙසක සඟවා තිබියදී – සැකකරුවන් 10ක් දැනටමත් අත්අඩංගුවට – කොට්ඨාස අපරාධ විමර්ශන අංශයකින් අත්අඩංගුවට ගන්නා ලද පළමු විශාලම මත්ද්‍රව්‍ය තොගය – ගන්දර වෙරළට ගොඩබෑ …
-
සොරුන්, කොල්ලකරුවෝ සහ සංවිධානාත්මක අපරාධකරුවෝ සිදුකරන අපරාධ බොහෝ විට විවිධාකාරය. ඒ කවුරු කළද සොරකමට නීතියෙන් කිසිම සමාවක් නැත. සොරුන් වෙනුවෙන් කෙතරම් නීතිය ක්‍රියාත්මක වුවද දින දින වාර්තා වන සොරකම්, කොල්ලකෑම් …
-
රට රැකියා ලබා දෙන බව කියමින් අසරණ අහිංසක පුද්ගලයන් රවටා ඔවුන් සතු මිල මුදල් වංචා කර පලා යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව එන්න එන්නටම වැඩි වන බවක් පෙනෙන්නට තිබෙන්නේ මාධ්‍ය ඔස්සේ ඒ …
-
– ගමේ අයකුගෙන් අතමාරුවක් ඉල්ලා පස්සෙන් ගිය පුන්සිරිට ගම්වැසියා පිහියකින් ඇන මරලා – සැකකරු අත්අඩංගුවට, ඝාතනය වූ පුද්ගලයා තනිවම ජීවත්වන අයෙක් කෙනෙකු දුක් මහන්සියෙන් සාධාරණව උපයා ගන්නා මුදල් තවත් අයකු නිතර ඉල්ලා …
-
– වෙඩික්කරු ගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරු ඇතුළු තිදෙනෙකු අල්ලයි – වෙඩි තැබීමට තුවක්කුකරුවන් ගෙන ගිය මෝටර් බයිසිකලයත් සොයා ගනී – වෙඩි තැබීමේ නියෝගය ඩුබායිහි සිටින හබරකඩ කසුන්ගෙන් ද? – මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදුවුවක් …