මේ දිනවල පවත්නා අධික වර්ෂාව නිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැඩි වී තිබේ. ඩෙංගු පැතිර යාමට හේතු වී ඇත්තේ මහජනතාවගේම නොසැලකිල්ලය. ඉවක් බවක් නොමැතිව ජලය එක්රැස් වන්නට ඉඩ හැරීම නිසා …
සතියේ ඡායාරූපය
-
-
ලෝකයේ ප්‍රමුඛතම සංචාරක බ්ලොග්කරුවන් සහ සංචාරක ක්ෂේත්රය ආශ්රිත ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් 30 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු කරන ලදි. රටවල් 10ක සමූහයකින් සමන්විත මෙම …
-
ආරුගම්බේ සම්බන්ධයෙන් සංචාරකයන්ට රටවල් කිහිපයකින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද සංචාරකයන්ගේ මෙරටට පැමිණීම නම් පෙර සේමය. ආරුගම්බේ මෙන්ම සෙසු සංචාරක ප්රදේශවලටද සංචාරකයෝ දිනපතාම පැමිණෙති. සීගිරිය බලන්නට ආ මේ සංචාරකයන් පිරිස …
-
අඳුරට ශාප නොකර එක් පහනක් හෝ දැල්වීම වටනේය. රැකියා සොයමින් සිටිනවාට වඩා තමන්ට හැකි ලෙසින් ආදායමක් උපයා ගැන්ම වඩාත් උචිතය. නාගරික පෙළැන්තියේ ජනතාව යතුරු පැදිවලින් ආහාර පාන ඇණවුම් කර ගෙන්වා …
-
පොහොර සහනාධාරය වැඩි කිරීමත් සමඟ අතහැර දමන ලද කුඹුරු පවා යළි වගා කරන්නට ගොවීහු කටයුතු කළහ. අත් ට්‍රැක්ටරයෙන් මේ කුඹුර සී සෑම සිදු කරන්නේ රජරට හෝ නැඟෙනහිර ප්‍රදේශයක හෝ ගොවියකු …
-
සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය ගමනාන්ත අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්වූයේ ‘ෆ්ලෑෂ් පැක්’ සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුවය. ස්වාභාවික සුන්දරත්වය මෙන්ම සියවස් ගණනාවක් පැරැණි රාජධානිද දාගැබ් …
-
වාර්ෂිකව කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය 27 වැනිදා ආරම්භ වූ අතර, එය ඔක්තෝබර් 6 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. ආරම්භක දිනයේදීම විශාල ජනතාවක් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණ සිටි අතර පාසල …
-
කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළ අවස්ථාව. මේ අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල …
-
අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයට සුහුරු පන්ති …
-
කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙසින් හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය …