වසර 16කට පසුව පැවැත්වෙන විශේෂ දළදා වන්දනාව අදින් (27) අවසන් වනු ඇත. මහනුවර නගරයේ දිනපතා එකතු වන අපද්‍රව්‍ය ධාරිතාව දරාගන්නට නගරයට නොහැකි විය. ඒ වෙනුවෙන් නගරයට ඇලුම් කරන බාල මහලු කොයි …
සතියේ ඡායාරූපය
-
-
දන්ත ධාතූන් වහන්සේ වන්දනා කරනු පිණිස මහනුවර දළදා මන්දිරයට පැමිණි අතිවිශාල ජනතාවගෙන් කොටසක් මෙසේ කැමරා ඇසට හසු විය.
-
-
තෙදින නිල සංචාරයක් අරඹමින් පසුගිය සිකුරාදා රාත්‍රියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි අවස්ථාවේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් විසින් පිළිගනු ලැබ රතු පලස …
-
සිළුමිණ පුවත්පතට අදට වසර 95කි. පාසල් සමයේ සිට සිළුමිණ පාඨකයකු වූ අම්බලන්ගොඩ පදිංචි මේ මාතාවගේ අද වයස අවුරුදු 93කි. අදත් ඇය සිළුමිණ පාඨකයෙකි. සේයාරුව – විමල් කරුණාතිලක
-
සීතාවක රාජසිංහ රජුගේ 432 වැනි අනුස්මරණය නිමිත්තෙන් රුවන්වැල්ල ඓතිහාසික මැදගොඩ පත්තිනි දේවාලයේ පැවති උත්සවයේදී කොරතොට ‘රණපිළ’ අංගම්පොර ශිල්පීන් ඉපැරණි සටන් කලාව ප්‍රතිනිර්මාණය කළ අයුරු… •සේයාරුව – සුදත් මලවීර
-
අතට වෙරළු ඇහිඳ ගෙනේ ඉණට පලා නෙළා ගෙනේ බරටම දර කඩා ගෙනේ එයි අම්මා විගස කිනේ •සේයාරුව- රුක්මල් ගමගේ
-
කොවිඩ් 19 වසංගතය හා ඉන් පසුව පැමිණි ආර්ථික අර්බුදය හමුවේ තාවකාලිකව ආනයනය තහනම් කළ මෝටර් රථ ඇතුළු පෞද්ගලික පරිහරණයට යොදාගන්නා වාහන තොගයක් හම්බන්තොට වරායෙන් දිවයිනට ගොඩ බාන ලද්දේ මෙලෙසිනි.
-
මේ දිනවල දිවයින පුරා පවතින අධික උෂ්ණත්වය එළිමහනේ රැකියා කරන සියලු දෙනාටම පීඩා ගෙන දෙන්නකි. එයින් වඩාත් පීඩා විඳින්නෝ කම්කරුවෝය. පිටකොටුව, හතරවැනි හරස් වීදියේ තොග අලෙවිසලක සේවය කරන කම්කරු පිරිසක් …
-
අම්බලන්ගොඩ, කහව, අකුරල, දේගිරි මෙහෙණි අධ්‍යාපන ආයතනයේ වැඩ වාසය කරන දසසිල් මාතාවන් සහ සාමණේර දසසිල් මාතාවන් එක්ව ආරාමය සුද්ධ-පවිත්‍ර කර පිරිසුදු ආරාමයක් සකස් කිරීමට පසුගියදා කටයුතු කළ අවස්ථාව. •සේයාරුව – …