කලාව වූ කලි සේපියන්ස්ලාගේ අපූරු සොයා ගැනීමකි. වෙනත් විදියකින් කිවහොත්: සේපියන්ස් විශේෂය සතු ප්‍රබන්ධ යථාර්ථකරණය නමැති මානසික ගුණයේ ප්‍රබල සන්ධිස්ථානයකි. මිනිසුන් කලාව ඔස්සේ යම් යම් ජීවන විමුක්තීන්ද පසක් කරගන්නා මාධ්‍යයක් …
සතියේ විශේෂ
-
-
පසුගිය දින සටහනෙන් මා කතා කළේ කසක්ස්තානය හා ආසන්න මධ්‍යම ආසියාවෙන් තුර්කියට ගෙනා ටියුලිප් මල් ගැනය. ඒ වගේම කස්ක්ස්තානයෙන් තුර්කියට ගෙනා තවත් ටියුලිප් මලක් ගැන බොහොම ආදරණීය කතාවක් කියන්නට තිබේ. …
-
විද්‍යාව කොතරම් දියුණු වුවද අදටත් විවිධ ශාන්තිකර්ම ඇතුළු ගුප්ත විද්‍යා ක්‍රමවලට ඇත්තේ ඉහළ සමාජ ඉල්ලුමකි. එය එක් අතකින් මිනිසා ආධ්‍යාත්මික අතින් කොතරම් අසරණ වී ඇත්ද යන්න පෙන්නුම් කරන දර්ශකයක් බඳුය. …
-
කුඩා දරුවන් පීඩාවට පත් කරන රෝගාබාධ අතර මූත්‍ර ආසාදන ප්‍රමුඛය. ඒ, එයින් ඇති වන වේදනාකාරි තත්ත්වය ඉතා දරුණු නිසා මෙන්ම නිසි ප්‍රතිකාර නොලැබුණු හොත් අනාගතයේ දරුවාට මුහුණ දීමට සිදු වන …
-
වඩු කුරුල්ලාගේ නිර්මාණශීලිත්වය ගැන ගවේෂණාත්මක විමර්ශනයක් සොබාදහම තවත් එක් අපූර්වතම නිර්මාණයක් ගැන අධ්‍යයනය කරමින් මා මේ රැඳී සිටින්නේ ත්‍රිකුණාමලේ, පෙරියකුලම් වැව් පිටියේය. වැව් පිටියේ කෙළවරට වන්නට පිහිටා ඇති සියඹලා ගසක් පාමුල …
-
උත්ථාන වූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව දෙස බලා ඉන්නා දර්ශනීගේ දෙනෙත කඳුළින් පිරෙනු දුටු ප්රගා ඇයගේ උරහිස මත සුරත තැබුවේය. ඒ ස්පර්ශයෙන් තමා වෙත හැරුණු දර්ශනීට ඔහු කතා කළේ දෑසිනි. “අඬන්න …
-
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය මඟින් සංකේතවත් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ ඇති කැප වීම බව ‘The Guardian’, ‘Al Jazeera’, ‘The Washington Post’ සහ ‘The Straits Times’ වැනි අන්තර්ජාතික මාධ්‍ය …
-
බුලත් යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳව වියතුන් විවිධ අදහස් දක්වා අති අතර, “නා ලොවින් භූමියට ලැබුණා” යන අර්ථයෙන් භූ + ලත් = බුලත් වී යැයි පිළිගැනීමය. “කොලත් මලුත් මිස …
-
හැම තත්පර අටකට වරක් ලෝකයේ කොතැනක හෝ තැනක පුද්ගලයකු අනතුරක් හේතුවෙන් මිය යන බවත්, දිනපතා පුද්ගලයන් දොළොස් දහසක් පමණ අනතුරු හේතුවෙන් මිය යන බවත් ඔබ දන්නවාද? “අනතුරු අපේ රටට පමණක් …
-
අසරණ, අහිංසක පුද්ගලයන් විවිධ කරුණු කාරණා මත මුළාවේ දමා ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණන් වටිනා මිල මුදල් දේපළ ඉඩකඩම් යාන වාහන මෙන්ම සතා සීපාවා පවා වංචනිකව ලබා ගන්නා කල්ලි කණ්ඩායම් …