බ්‍රේකිං නිවුස් අද ක්‍රිශාන්ත වීරමන් නාට්‍ය නිර්මාණයක් වූ “බ්‍රේකිං නිවුස්” අප්‍රේල් 6 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී සවස 3.30 ට සහ 6.45 ට වේදිකාගත වේ. උපතිස්ස බාලසූරිය , …
රඟහල
-
-
මවගේ බලකිරීම මත ශාන්ති නිකේතනයේ විශ්ව-භාරතී විශ්වවිද්‍යාලයේ චිත්‍ර ශිල්පය හදාරන්ට ගිය තරුණයකු එහිදී කියවූ පොත් තුනක් හේතුවෙන් ලලිත කලාව පිළිබඳ උසස් අධ්‍යාපනය පසෙක ලා චිත්‍රපට නිර්මාණය පිළිබඳ බැරෑරුම් හැදැරීමකට මුල …
-
අප හැමෝටම කියන්නට කතාවක් තිබේ. එම කතා කියන්න එකිනෙකා භාවිත කරන ක්‍රම විවිධ වේ. සමහරු ලියති, සමහරු චිත්‍ර අඳිති, සමහරු මූර්ති කරති, තවත් සමහරු චිත්‍රපට නිර්මාණය කරති. සෑම කලාකරුවෙක්ම තමන්ගේ …
-
නළු නිළියන් අපට මතක හිටින්නේ චිත්‍රපට සමඟ – චිත්‍රපට මතක හිටින්නේ නළු නිළියන් සමඟ. මාලිනී ෆොන්සේකා ද එසේමයි. මාලිනී අපගේ මතකයේ සිටින්නේ ඈ චරිත නිරූපණය කළ චිත්‍රපට සමඟ. ඈ රඟපෑ …
-
ඡායාරූප කලාව, මිනිස් සිත් සතන් සනහාලන තවත් කලාවකි. කැමරාකරුවන් තමන්ගේ තෙවැනි ඇසට හසු කරගන්නට කැමැත්තක් දක්වන්නේ එකිනෙකට වෙනස් තේමාවන් ය. සමහරුන් වැඩි ඇල්මක් දක්වන්නේ උත්සව අවස්ථාවන් ඡායාරූපයට නැගීමටයි. වනය සහ …
-
ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්රයේ ‘සමාජ නාට්‍ය’යනුවෙන් හැඳින්වෙන වෙනම අංගයක් තිබේ දැයි මම මීට සෑහෙන කලෙක සිට එම ක්ෂේත්රයට හා නාට්‍ය හා රංග කලාව යන විෂය පථයට සම්බන්ධ විවිධ පුද්ගලයන්ගෙන් අසා ඇත්තෙමි. …
-
ලාංකේය සමාජ-සංස්කෘතික කතිකාවේ පවත්නා අන්ත දරිද්‍රතාවත්, සිනමාත්මක ප්රකාශනයේ පවත්නා විශිෂ්ටත්වයේ සෞන්දර්යයත් එකවිට ප්රකාශමාන වන අවස්ථාවක් ලෙස ‘නෙලුම් කුලුන’ චිත්‍රපටය සරලව හඳුනාගත හැකි ය. සමාජ-සංස්කෘතික කතිකාවේ පවත්නා අන්ත දරිද්‍රතාව යනු ස්ත්‍රීය …
-
වේදිකාව, නිවේදනය, පිටපත් රචනය හා අංග රචනය , රංගවේදය වැනි විෂයයන්ගේ වෘත්තීමය විශිෂ්ටත්වය උදෙසා සකස් කරන ලද වැඩමුළු සහ සංවාද රැසක් මාර්තු 28,29,30 කොළඹ කමත පරිශ්‍රයේ දී පැවැත්වේ. රාජිත දිසානායක, …
-
ලෝක ජනගහනයෙන් බිලියන 1.9කට අධික පිරිසකගේ ආගම ඉස්ලාම් ධර්මයයි. ඉස්ලාම් ධර්මය මිහිමත ප්රභවය වී මේ වනවිට සියවස් ගණනාවක් ගත වී තිබේ. එකී කාලය ඇතුළත ඉස්ලාමික ධර්මය නොයෙක් ආකාරයෙන් ඇසුරු කරගත් …
-
ජහුටා අප සමාජය එදිනෙදා භාවිත කරන වදන් අතරේ හුදෙක් නිගරු පිණිස යෙදෙන වදන් විශේෂයක් තිබේ.සම්භාව්‍ය ව්‍යවහාරයෙන් බැහැර වූ මේවා සමාජ විද්‍යාත්මකව නම් කෙරෙනුයේ අවවහර (Slang) යනුවෙනි. යමක් සම්බන්ධ නිගරු ස්වරූපයේ …