ජහුටා අප සමාජය එදිනෙදා භාවිත කරන වදන් අතරේ හුදෙක් නිගරු පිණිස යෙදෙන වදන් විශේෂයක් තිබේ.සම්භාව්‍ය ව්‍යවහාරයෙන් බැහැර වූ මේවා සමාජ විද්‍යාත්මකව නම් කෙරෙනුයේ අවවහර (Slang) යනුවෙනි. යමක් සම්බන්ධ නිගරු ස්වරූපයේ …
රඟහල
-
-
නර්තනාචාරිනී රැජිනි සෙල්වනායගම්ගේ ගුණ සැමරේ නර්තනාචාරිනී කලාශූරී, කලාභූෂණ, දේශමාන්‍ය රැජිනි සෙල්වනායගම්ගේ 74 වන ජන්ම දිනය 2025 අප්‍රේල් 04 වන දාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් එතුමියගේ භස්මාවශේෂ සුසානඝරය නිරාවරණය කිරීම එදින …
-
ප්රාදේශීයව විසිරී සිටින ශිල්පීය නිපුණත්වයෙන් යුතු ආදි විද්‍යාර්ථීන් බලගැන්වීමේ මූලික අරමුණෙන් ‘සෞන්දර්යය හඬ’ කෑගල්ල දිස්ත්‍රික් සංවිධානය මඟින් සංවිධාන කරනු ලැබූ චිත්‍ර කලා ප්‍රදර්ශනයක් සහ අළෙවි පොළක් පසුගිය ඉරු දින (16) …
-
1997 වර්ෂයේ දවසක ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී ධර්මසිරි බණ්ඩාරනායකගේ බවදුක චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට නියමිතව තිබුණි. එදා රඟහලේ බැල්කනියේත් අග්ගිස්ස දක්වාම අතුරු සිදුරු නැතිව ප්‍රේක්ෂකයෝ පිරී සිටියහ. එහෙත් තවත් විනාඩි දහයක් පහළොවක් …
-
AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය බොහෝ ක්ෂේත්රවල පරිවර්තනීය වෙනසක් ඇති කර තිබේ. එහිලා වඩාත් ම කැපී පෙනෙන්නේ කලාත්මක නිර්මාණ කෙරෙහි කෘත්‍රිම බුද්ධිය මඟින් ඇති කෙරෙන බලපෑම ය. මේ ගැන කතා …
-
විසිවෙනි සියවසේ බිහිවූ පුරෝගාමි චිත්‍ර ශිල්පියෙක් ලෙස පිළිගැනීමට ලක්වන සැල්වදෝර් ඩාලි ගේ අධිතාත්වික ලෝකයේ සරන්නට ඔබට මාර්තු 13 වැනිදා සිට 23 වැනිදා තෙක් පෙ.ව. 10 සිට ප.ව. 6 දක්වා අවස්ථාව …
-
අදින් සැට වසරකට පෙරාතුව නව වසරක් උදාවූයේ සිරිලක සිනමාවට සුලබ මතක සටහන් කිහිපයක්ම එක් කරමිනි. ජනවාරි 21දා සිරිලක කතානාද වෘත්තාන්ත සිනමාවේ දහ අට වන සංවත්සරය සැමරිණි. පළමු සිරිලක සිනමාපටය සේ …
-
සුප්‍රකට ඇමරිකානු සිනමාකරුවකු වන ‘ඩෙිවිඩි කීත් ලින්ච්’ පසුගිය ජනවාරි 16 වැනිදා වසර 78ක් ආයුෂ වළඳා සිනමා දිවියට සමු දුන්නේය. ඩෙිවිඩි ලින්ච් යනු ලාංකේය ප්‍රේක්ෂකාගාරය වෙත අලුතින් හඳුන්වාදිය යුතු සිනමාකරුවකු නොවෙි. …
-
ප්‍රවීණ නර්තන වින්‍යාස ශිල්පි සහ මුද්‍රා නාට්‍යවේදී ආචාර්ය රවිබන්දු විද්‍යාපති විසින් නිර්මාණය කරන නවතම මුද්‍රානාට්‍ය රංගය “ද්‍රෞපදී “,අප්‍රේල් මස පළමු වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ “මාස් ඇරීනා”ප්‍රසංග ශාලාවේ දී වේදිකාගත කිරීමට …
-
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක චිංගීස් ආයිත්මාතව්ගේ First Teacher කෘතිය ඇසුරින් මංගල සේනානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘ගුරු ගීතය ‘ මාර්තු 16 සවස 3.30 සහ 6.45 බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හී දී …