සති කිහිපයකට පෙර හොලිවුඩය ගින්නෙන් දැවෙද්දී කඳුළු පිරි නෙතින් බලා සිටි හොලිවුඩ් තරු මීට දින කිහිපයකට පෙර ඔස්කා සම්මාන උළෙලේ දීප්තිය දකිමින් තුටු කඳුළු වගුරනු දැකිය හැකි විය .සම්මාන උළෙල …
රඟහල
-
-
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක චිංගිස් ආයිත්මාතව්ගේ “ගුරු ගීතය” කෘතිය ආශ්රයෙන් මහාචාර්ය මංගල සේනානායක විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ගුරු ගීතය වේදිකා නාට්‍යය මාර්තු මස 16 වන ඉරිදා සවස තුනයි තිහට …
-
වත්මන් සමාජ, සංස්කෘතික ,දේශපාලනික වපසරිය අනෙකුත් කලාවේ ක්ෂේත්‍ර සේම වේදිකා නාට්‍යය කලාව ද අර්බුදකාරී මට්ටමකට පත් ව ඇත. රංගශාලා ප්‍රේක්ෂකත්වයෙන් ඈත් වෙමින් පවතීදැයි සැක සහිත ය.නාට්‍යකරුවන් ද ආර්ථිකමය වශයෙන් අසීරු …
-
මේ වනවිට ‘රාණි’ චිත්‍රපටය තිරගතවීමත් එය අපේ ප්‍රේක්ෂකයන් අතර උත්කර්ෂයක් හා ආන්දෝලනයක් බවට පත්වීමත් සමඟ බොහෝ රසික පිරිස් චරිතාපදාන චිත්‍රපට ප්‍රවර්ගය පිළිබඳත් සාර්ථක චරිතාපදාන චිත්‍රපටයක් යනු කුමක්ද යන්න පිළිබඳවත් විමසිලිමත් …
-
පියෙස් අහුගොඩ‘ මේ නම කියු පමණින් කෙනෙකුට ඔහු මතකයට නොනැගෙනු ඇත. නමුදු මහා වටිනාකමක් ඇති අහුගොඩ නාමය නම් අපට ලෙහෙසියෙන් අමතක කළ නොහැක. වසර තිහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා නාවික …
-
මෙරට සිනමා නර්තය වෙනුවෙන් ප්‍රථමවරට සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහගේ නවතම මුද්‍රා නාට්‍ය නිර්මාණය වන ‘The Noir Queen kuweni’ 2025 වසරේ ජනවාරි මස නෙලුම් පොකුණ රඟහලේදී වේදිකාගත කෙරිණි. …
-
60-70 දශකවල සංගීත ේත්රයේ බිහි වූ ගායනවේදීන් වේදිනියන් පැරැණි ගායක ගායිකාවන් ලෙස වර්තමානයේ දී හැන්වෙනු අපි බෝහෝවිට අත්දැක ඇත්තෙමු. මෙහි යම් වරදක් ඇතැයි මට සිතේ. මා එසේ සිතන්නේ ඔවුන් වියපත් …
-
බර්ටල් බ්‍රෙෂ්ට්ගෙන්(Bertold Brecht) පසුව යුරෝපයේ බිහි වූ නාට්‍යකරුවන් අතරින් වඩාත් බලපෑම් සිහිත නාට්‍යකරුවෙකු ලෙස හයින ම්යුලර් හැඳින්වීම නිවැරැදිය. ඔහු නැගෙනහිර ජර්මානු නාට්‍යකරුවෙකි.20 වන සියවසේ නාට්‍ය රංග කලාවට ම්යුලර් කළ මැදිහත්වීමේ …
-
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය සන්නිවේදන සැලසුම් අධ්‍යයනාංශයේ, දෘශ්‍ය කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් ධර්මතිලක ගේ 9 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය “බලයෙහි රිද්මය” මාර්තු 06 – 09 දක්වා පෙරවරු …
-
කලා මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය, තාක්ෂණය සහ මානව හැඟීම් ඡේදනය වන ස්ථානයේ පවතින අතර, ගැඹුරු පුද්ගලික ප්රකාශනය සමඟ යාන්ත්‍රික නිරවද්‍යතාව සමතුලිත කරයි. එය කැමරාවක සීතල, ගණනය කළ යාන්ත්‍රණ මිනිස් අත්දැකීම්වල උණුසුම …