AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය බොහෝ ක්ෂේත්රවල පරිවර්තනීය වෙනසක් ඇති කර තිබේ. එහිලා වඩාත් ම කැපී පෙනෙන්නේ කලාත්මක නිර්මාණ කෙරෙහි කෘත්‍රිම බුද්ධිය මඟින් ඇති කෙරෙන බලපෑම ය. මේ ගැන කතා …
රඟහල
-
-
විසිවෙනි සියවසේ බිහිවූ පුරෝගාමි චිත්‍ර ශිල්පියෙක් ලෙස පිළිගැනීමට ලක්වන සැල්වදෝර් ඩාලි ගේ අධිතාත්වික ලෝකයේ සරන්නට ඔබට මාර්තු 13 වැනිදා සිට 23 වැනිදා තෙක් පෙ.ව. 10 සිට ප.ව. 6 දක්වා අවස්ථාව …
-
අදින් සැට වසරකට පෙරාතුව නව වසරක් උදාවූයේ සිරිලක සිනමාවට සුලබ මතක සටහන් කිහිපයක්ම එක් කරමිනි. ජනවාරි 21දා සිරිලක කතානාද වෘත්තාන්ත සිනමාවේ දහ අට වන සංවත්සරය සැමරිණි. පළමු සිරිලක සිනමාපටය සේ …
-
සුප්‍රකට ඇමරිකානු සිනමාකරුවකු වන ‘ඩෙිවිඩි කීත් ලින්ච්’ පසුගිය ජනවාරි 16 වැනිදා වසර 78ක් ආයුෂ වළඳා සිනමා දිවියට සමු දුන්නේය. ඩෙිවිඩි ලින්ච් යනු ලාංකේය ප්‍රේක්ෂකාගාරය වෙත අලුතින් හඳුන්වාදිය යුතු සිනමාකරුවකු නොවෙි. …
-
ප්‍රවීණ නර්තන වින්‍යාස ශිල්පි සහ මුද්‍රා නාට්‍යවේදී ආචාර්ය රවිබන්දු විද්‍යාපති විසින් නිර්මාණය කරන නවතම මුද්‍රානාට්‍ය රංගය “ද්‍රෞපදී “,අප්‍රේල් මස පළමු වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ “මාස් ඇරීනා”ප්‍රසංග ශාලාවේ දී වේදිකාගත කිරීමට …
-
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක චිංගීස් ආයිත්මාතව්ගේ First Teacher කෘතිය ඇසුරින් මංගල සේනානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘ගුරු ගීතය ‘ මාර්තු 16 සවස 3.30 සහ 6.45 බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හී දී …
-
වලප, විලාපය යන වදන්වලට සමාන අරුතක් දෙන ‘ළතෝනි’‘ළතෝනිය’ යන වදන මහනුවර රාජධානි සමයේ දී පමණ සිංහල ජන වහරට එක් වූවකි. එහෙත්, මෙම ‘ළතෝනි’ යන වදන පිටුපස බොහෝ දෙනකු නොදන්නා යටගියාවක් …
-
විරෝධාකල්ප ගී තුළින් විප්ලවයක් සිදුකළ සංගීත ශිල්පියකුගේ 80 වැනි ගුණානුස්මරණය පසුගිය පෙබරවාරියේ යෙදී තිබිණි. මේ අන් කිසිවකු හෝ නොව 70 දශකයේ මුල් භාගයේදී විවිධ බලවේග විසින් දේශපාලන ප්රචණ්ඩත්වය වපුරනු ලැබූ …
-
රෙද්දක් මත ඇඳුණු පැන්සල් ඉරි රේඛා මත, රත් වූ ඉටි දැමූ ෆනලයෙන් හෝ ජැන්ටිනයෙන් හෝ ඉටි රටා ඇඳේ. නෙක විසිතුරු සායම් වර්ණ ඒ මත යෙදේ. අවසන ගොජ ගොජ ගා පෙණ …
-
80 දසකයේ අපි මොනරතැන්න, මුවන්පැලැස්ස වගේ චිත්‍රපටි බලන කාලේ රෑ නමයයි තිහේ දර්ශනයත් තිබුණා. ඒ විතරක් නෙවෙයි එක සිනමා ශාලාවක දර්ශන වාර හතරක්ම පෙන්නුවේ එකම චිත්‍රපටියක්. සමහර චිත්‍රපටි මේ විදිහට …