2018 තාරකා දින දර්ශ­නය එළි­දකී | Page 2 | සිළුමිණ

2018 තාරකා දින දර්ශ­නය එළි­දකී

ඡායාරූපකරණයෙන් මෙන් ම විලාසිතා නිර්මාණකරණයෙන් ලංකාවෙ නම ජාත්‍යන්තරයට ගෙන ගිය සන්නාමයක් ලෙස රැෆෙලා ප්‍රනාන්දු කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක්. පසුගිය 10 වැනි බදාදා රැෆෙලා නළු නිළියන්ගේ ඡායාරූපවලින් සමන්විත ඇගේ වාර්ෂික තාරකා දින දර්ශනය කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී එළිදැක්වූවා.

මෙවර ඇගේ ඡායරූපයන්හි විශේෂත්වය වන්නේ Dark Art සංකල්පය භාවිතා කිරීමත් නව ශිල්පීය උපක්‍රමයන් බොහෝමයක් භාවිතා කිරීම මෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය , සබීතා පෙරේරා, දමිතා අබේරත්න, සාරංග දිසාසේකර වැනි ප්‍රවීණයන් මේ සඳහා පෙනී සිටීමයි. 

Comments