චාමර පීරිස්ගේ කුලුඳුල් සිනමාපටය ‘උතුරු සුළඟ’ මාධ්‍ය හමුව දා | සිළුමිණ

චාමර පීරිස්ගේ කුලුඳුල් සිනමාපටය ‘උතුරු සුළඟ’ මාධ්‍ය හමුව දා

අයාල්, යාය 4, පියවි, ඇසිඩ්, රාහු වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් සම්මානයට පාත්‍ර වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන චාමර ජනරාජ් පීරිස්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘උතුරු සුළඟ’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දා චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.

 

Comments