නුවරඑළියේ ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානයට වසර 170 යි | සිළුමිණ

නුවරඑළියේ ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානයට වසර 170 යි

සුදු ජාතිකයින් විසින් ඉඳිකළ නුවරඑළියේ ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානය වසර 170ක් සපුරා ඇත. 1833 වසරේදී මෙම දේවස්ථානය ඉදිකිරීම ආරම්භ කළ පසු එය බ්‍රිතාන්‍ය නිර්මාණ ශිල්පීය විදහා දක්වන අයුරින් නිමකිරීම සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එංගලන්තයේ සිට නැව් මගින් ගෙන්වාගෙන ඇත. අංග සම්පූර්ණ ලෙස නිමකරන ලද දේවස්ථානය 1852 වසරේ පෙබරවාරි 24 දින එංගලන්ත සභාවට අයත් ඇන්ගිලිකන් නිකායේ රදගුරු ගරු චට්මන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ. ඉංග්‍රීසීන්ගේ සමයේදී ස්ථාපිත කරන ලද විශාලම දේවස්ථානය මෙයයි

 

Comments