
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ් ගේ සංකල්පයක් මත ලංකාවේ පළමු ඩිජිටල් පාසල ලෙස රාජගිරිය පැරකුම්බා විද්‍යාලය (ඔබේසේකරපුර) සංවර්ධනය කර සිසු අයිතියට පැවරීම පසුගියදා සිදු කෙරිණි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ සභාව ඇමතූ ආකාරය හා පංති කාමරයක් ඩිජිටල් පහසුකම්වලින් යුක්තව ඇති අයුරුයි මේ.