
ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් නිවේදනය කරයි.
එම පහසුකම මාස 48කින් කල්පිරෙන හදිසි ණය ආධාරයක් ලෙස ලබා දීමට නියමිත බව සදහන් කෙරේ.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.