
මෙරට ජනතාවට චීනයෙන් ප්‍රදානයක් වශයෙන් සහල් ලබාදීමේ වැඩ පිළිවෙළේ පියවරක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 5,000ක් නිල වශයෙන් ලබාදීම ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් සහ චීන තානාපති කී. සෙන්හොංග් ඇතුළු නිලධාරින් රැසකගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කැරිණි.