මාතලේ ශාන්ත තෝමස් ආදි සිසුන්ගේ කොළඹ හමුව | සිළුමිණ

මාතලේ ශාන්ත තෝමස් ආදි සිසුන්ගේ කොළඹ හමුව

මාතලේ ශාන්ත තෝමස් විදුහලට වසර 150ක් පිරීම නිමිත්තෙන් සහ එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 33 වැනි මහ සභා රැස්වීම, සැප්තැම්බර් මස 17 වැනි සෙනසුරාදා උදේ 9.00 සිට සවස 5.00 දක්වා ගල්කිස්ස Berjaya Mount Royal හෝටලයේදී පැවැත්වේ. වැඩි විස්තර උප සභාපති සුමිත් හල්විටිගේ අමතා (0777101254) දැනගත හැකිය.

 

Comments