සිරි­තුංග ජය­සූ­රි­යගේ වම සහ ජීවි­තය ජන­ගත කෙරේ | සිළුමිණ

සිරි­තුංග ජය­සූ­රි­යගේ වම සහ ජීවි­තය ජන­ගත කෙරේ

දශක පහකට ආසන්න කාලයක් සමාජවාදී දේශපාලනයේ නිරත වූ සිරිතුංග ජයසූරිය ගේ එම දේශපාලන ජීවිත ඉතිහාසය අළලා ඔහු විසින්ම රචිත "වම සහ ජීවිතය"කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 13 වෙනි දින පස්වරු 3.30 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.

 

Comments