කරුණාකරලා ආයුර්වේද සහ යෝගා ආයතනයේ දෙවැනි සංවත්සරය | සිළුමිණ

කරුණාකරලා ආයුර්වේද සහ යෝගා ආයතනයේ දෙවැනි සංවත්සරය

කරුණාකරලා ආයුර්වේද සහ යෝගා ආයතනයේ දෙවැනි සංවත්සරය සහ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආචාර්ය කෞමදී කරුණාගොඩ සහ ලුතිනන් කර්නල් තුසිත ජයරත්න සහභාගි වූහ.

මෙම උත්සවයට කරුණාකරලා ආයුර්වේද සහ යෝගා ආයතනයේ සභාපති සමන් ප්‍රියංකර, නියෝජ්‍ය තානාපති සේසත් තඹුගල, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් කපිල කුමාර, ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාවේ උපදේශක ජගත් රාමනායක, ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ සභාපති විරාජ් ද සොයිසා, ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ උප සභාපති ජපානයේ ශ්‍රී ලංකා වෘත්තීය සංගමයේ අනිල් ප්‍රියන්ත ගමඇතිගේ සහ නවීන් ලක්මාල් යන පිරිස එක් වූහ.

Comments