මවුන්ට් ලෝටස් රෝහලෙන් ග්ලුකෝමාවට SLT ලේසර් තාක්ෂණය | සිළුමිණ

මවුන්ට් ලෝටස් රෝහලෙන් ග්ලුකෝමාවට SLT ලේසර් තාක්ෂණය

අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල, ග්ලුකෝමා ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට Selective Laser Trabeculoplasty (SLT) තාක්ෂණය එළිදක්වමින් අක්ෂි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරයි. මෙරට අක්ෂි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය උසස් මට්ටමකට ගෙන එමින් නව්‍ය තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වාදීමට මවුන්ට් ලෝටස් රෝහල දරන උත්සාහය මෙමඟින් තවත් තහවුරු වෙයි.

පළමු වරට මෙම ZEISS SLT තාක්ෂණය මවුන්ට් ලෝටස් රෝහලෙහි ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවේ අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

Comments