කොරෝනා වැඩිම ළදරු මරණ ගණන බ්‍රසීලයෙන් | Page 3 | සිළුමිණ

කොරෝනා වැඩිම ළදරු මරණ ගණන බ්‍රසීලයෙන්

බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ අගයකට මේවන විට පැමිණ තිබේ. එසේම සෙසු රටවලට සාපේක්‍ෂව කොරෝනා වෛරස බලපෑමෙන් ළදරුවන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත්තේ ද බ්‍රසීලයේය.
 
මේවන විට බ්‍රසීලයේ මිය ගොස් ඇති පිරිස 3,65,000කට අධිකය. 
 
එරයින් මේ වන විට වැඩිම දෛනික කොවිඩ් මරණ වාර්තා වෙමින් පවතී. ඉකුත් පැය 24 තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,774කි. 
 
බ්‍රසීලයේ මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ අතරට ළඳරුවන් 1,300දෙනෙකු ද ඇතුලත්වේ.

Comments