15 සැප්තැම්බර්, 2022 0 පුවත් කොළඹ කොටස් වෙළෙඳපොළ(CSE) ගණුදෙනු සඳහා විවෘතව පවතින කාලය අද(15) සිට දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව අද සිට කොටස් වෙළෙඳපොළ නිත්‍ය වෙළෙඳ කටයුතු උදෑසන 10.00 සිට මධ්‍යහන 12.30 දක්වා විවෘතව පවතී. කොළඹ කොටස් වෙළෙඳපොළ Comments Your name කාරණය Comment * Leave this field blank