අගනුවරාසන්න විධායක ශ්‍රේණියේ රැකියාවැති දේපළ හිමි 1986 ජුනි, 5' 7" කඩවසම් පුතුට සිහින් සිරුරැති රූමත් චරිතවත් දියණියක් බොදු ගොවි දෙමාපියන් සොයයි. හඳහනත් විස්තරත්. csaman25@gmail.com, 0112796125.
G90070
අවුරුදු 53, උස 5'5'' කතෝලික,බස්නාහිර පෞද්ගලික රැකියාවැති නිවසක් හිමි සොයුරාට රූමත් සහකාරියක් සොයමි. සම්පූර්ණ උපන්දිනය සමගින් සියලු විස්තර පළමු ලිපියෙන්.
G89870
ගම්පහ සිංහල බෞද්ධ වරලත් ගණකාධිකාරි MBA MAF පශ්චාත් උපාධිධාරි 1976 දෙසැම්බර් උපන් ගුණවත් විධායක රැකියාවැති පුතුට ගුණයහපත් සහකාරියක් දෙමාපියන් සොයයි. උස 5'6''.
G89911
තිස්පස් වියැති දකුණේ බොදු 5' 9'' කඩවසම් ගේ දොර ව්‍යාපාරික ස්ථාන සහ ප්‍රවාහන ව්‍යාපාරයක් හිමි පවුල් බරින් තොර පුතුට ගුණ යහපත් දියණියක් දෙමාපියන් සොයයි. ගුරු වෘත්තිය විශේෂයි. හඳහන දුරකථන අංක ඇතුළු විස්තර ලියා එවන්න. Email: supmarriage35@gmail.com
G89852
නාත්තන්ඩිය බොදු ගොවි 28, ස්ථිර සේවයේ ගිණුම් ලිපිකරු 5' 7'' නිවසැති ඉඩමක් හිමි දුසිරිතෙන් තොර පුතනුවන්ට රූමත් සහකාරියක් දෙමාපියෝ සොයති. 0322254971.
G89765
බස්නාහිර බොදු ගොවි 86 උපන් උස 5 5" වූ අයිටී ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු කඩවසම් පුතුට සහකාරියක් සොයයි. නිවස සහ මෝටර් රියක් ඔහු සතුයි. වැඩිමහල් එකම සොයුරා බැංකුවක ඉහලනිලයක් දරයි බැංකු, විද්‍යාපීඨ, ගුරු විශේෂයි. උසස් පෙළ දක්වා උගත් රැකියාවක් නොකරන නිවසක් හිමි එකම දරුවා ගැනද සලකා බැලේ කේන්ද්‍ර කොපිය සමග සියලු විස්තර බස්නාහිර අත්‍යවශ්‍යයි.
G90128
බොදු කරාව ඉංජින්‍ෙරු පියා සහ මව, රූමත්, කරුණාවන්ත, විනීත, උගත්, එහෙත් රැකියාවකට යාමට වඩා ගෘහණියක් වීමට කැමති දියණියක් ගැළපෙන පවුලකින් තම දොස්තර පුතුට සොයති. ඔහු 34 වියැති, 5' 9''උස, දුම් /මත්පැන් පානයෙන් තොර, මනා පෙනුමැති, නිහතමානී අයෙකි. හඳහන සමග විමසන්න. kerallypro@yahoo.com
G89823
බොදු කරාව කොළඹ පදිංචි දෙමව්පියන් ඔවුන්ගේ 1984 උපන් 5' 8'' උස තම පුතුට සහකාරියක් සොයයි. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව රැකියාවක් කරන ඔහු පළමු විවාහයෙන් නීතියෙන් කැමැත්තෙන් වෙන් වී සිටී. පළමු විවාහයෙන් අවුරුදු තුනක පිරිමි දරුවෙකු සිටී. ඔහු අප්‍රේල් මාසයේ ලංකාවට පැමිණෙන බැවින් පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග දුරකථන අංකය දන්වා එවන්න.
G89896
සිංහල බොදු ගොවි 38, 5'10'' වැදගත් පවුල් පසුබිමක් ඇති අගනුවර ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක පරිගණක කේෂ්‍ත්‍රයෛ් ස්ථිර සේවයේ නියුතු සහ තමාගේම පරිගණක අලුත්වැඩියාව සම්බන්ධ ව්‍යාපාරයකට හිමිකම් කියන රු.120,000/- පමණ වැටුප් සහ අමතර ආදායමක් ලබන අංගසම්පූර්ණ නිවාස 02ක් හිමි සියළු දුසිරිතයෙන් තොර කඩවසම් ලාබාල පෙනුම ඇති පුතුට රූමත් ගුණයහපත් දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයයි. වයස 25-35 අතර විශේෂයි. වැඩිමහල් පුතු යුරෝපා රටක පුරවැසිභාවය හිමිය. කේන්ද්‍ර පිටපත සහ දුරකථන අංක සමඟ සියලු විස්තර ලිපියකින්ද ලැබෙන්න සලස්වන්න. දු.ක.-037-5628210, ඊමේල්- [email protected]
G89830