මනාලියෝ | Page 5 | සිළුමිණ

මනාලියෝ

අගනුවරාසන්නව වටිනා දෙමහල් නිවසැති දේපලැති නිදොස්ව දික්කසාද දරුවන් නොමැති බොදුගොවි 5' ප්‍රියමනාප තරුණ පෙනුමැති විධායක නිලධාරිනියක්ව විශ්‍රාමික සොහොයුරියට සොයනුයේ, සැදෑසමය තනිකමින් තොරව ගෙවන්නට වැන්දඹු/දික්කසාද ස්ථිර ආදායමැති 64-69 උගත් වැදගත් පියකරු යහගුණැත්තෙක්.
B92626

අගනුවරාසන්න බොදු ගොවි /​විශ්ව 1976 අගෝස්තු උපන් ලාබාල පෙනුමැති උස 5' ක් පමණ වූ පිළිගත් පෞද්ගලික ආයතනයක සහකාර ගණකාධිකාරිණී විනීත ගතිපැවැතුම් ඇති ප්‍රියමනාප ගුණයහපත් මනා චරිතයකින් හෙබි කණිටු දියණියට ගැලපෙන ගුණයහපත් පුතකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. නිර්භේදයි. මෝටර් රථයක් ඇතුළු තවත් දායාද සහිතයි. සොහොයුරාත් සොහොයුරියත් රජයේ විධායක නිලධාරින්ය. 0112618536.
B92850

අවංක නිහතමානි 1969 උපන් 30 ගණනක ළාබාල ප්‍රියමනාප පෙනුමැති උ/​පෙළ සමත් රැකියා නිරත මෙනවියකි. ඉඩමක් හිමිය. රැකියා නිරත අවිවාහක සුදුසු සහකරුවකු බලාපොරොත්තු වේ. භේද නැත. සත්‍ය විස්තර තමාම ලියන්න. email: p​r​a​s​a​d​i​n​i​7​7​7​7​2​0​1​7​@​g​m​a​i​l​.​c​o​m​
B92806

පෞද්ගලික ආයතනයක සේවය කරන දියණියට අවු. 45 ට අඩු සහකරුවකු මව සොයයි. 0113117145.
B92680

බත්තරමුල්ල බොදුගොවි 1983 උපන් උස 5'1'' පැහැපත් පෙනුමැති වානිජ්‍ය අංශයෙන් උසස්/පෙළ සමත් පුද්ගලික අංශයේ වැදගත් රැකියාවක් ඇති (රැකියාවට අදාල ඩිප්ලෝමා හදාරා ඇත). කඩුවෙල නගරයට ආසන්න ඉඩමක් හිමි එකම දුවට සුදුසු ආදායමක් ත‍ිබෙන පුතෙකු දෙමාපියන් සොයති. අපි සාමාන්‍ය පවුලකි. හඳහන් පිටපත සමඟ දුරකථන අංකය සඳහන්කර ලියන්න.
B92909

බොදු ගොවි උපාධිධාරී රජයේ රැකියාවැති 46,​ 5'2" සොයුරියට යහපත් මහත්මයෙකු සොයයි. දික්කසාද වුවද සැලකේ. කේන්දර කොපිය දුරකථන අංකය සමග ලියන්න. m​e​e​r​i​y​a​b​e​d​d​a​@​y​a​h​o​o​.​c​o​.​u​k
​B92305

වයඹ පළාාත් බොදුගොවි වයස අවු.26ක් වූ උස 5'2''ක් වූ රාජ්‍ය බැංකුවක සේවයේ නියුතු රූමත් දියණියට බැංකු ක්ෂේත්‍රයේ නියුතු සහකරුවෙකු බැංකු ක්ෂේත්‍රයේ නියුක්තව සිටි විශ්‍රාමික දෙමාපියෝ සොයති.
B92512

1981 උපන් බො. ගො. හෙදි දියණියට සුදුසු සහකරුවකු මව සොයයි.
B92914

Comments

පිටු