මිහින්තලය ජාතික උරුමයක් වූ දා | සිළුමිණ

මිහින්තලය ජාතික උරුමයක් වූ දා

 මිහි­න්ත­ලය පුද බිම ජාතික උරු­ම­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කිරීම සහ අනු­බුදු මිහිදු මහා රහ­තන් වහ­න්සේගේ පරි­නි­ර්වාණ පින්කම සැම­රීම වෙනු­වෙන් මිහි­න්ත­ලය රජ මහා විහා­ර­යේදී පසු­ගි­යදා පැවැති ජාතික මහෝ­ත්ස­ව­යට අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ­භාගි විය. එහිදී අග­මැ­ති­ව­රයා අෂ්ට ඵල බෝධීන් වහන්සේ වැඳ පුදා­ගත් අව­ස්ථාව. බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද මෙහි වෙයි.

Comments