ආබා­ධි­ත­යන්ට A.T.M යන්ත්‍ර වෙත යෑමට පහ­සු­කම් සල­සන්න | සිළුමිණ

ආබා­ධි­ත­යන්ට A.T.M යන්ත්‍ර වෙත යෑමට පහ­සු­කම් සල­සන්න

අද රාජ්‍ය ‍සහ පෞද්ග­ලික මූල්‍ය ආය­ත­න­වල A.T.M යන්ත්‍ර සවි­කර ඇත. මේ නිසා පොදු මහ­ජ­න­තා­වට අවශ්‍ය මුදල් ලබා­ගැ­නීම ඉතා පහසු වී තිබේ.‍

එහෙත් එම යන්ත්‍ර සවි­කර ඇති ස්ථාන­ව­ලට රෝද පුටු­ව­කින් හෝ යාමට අවශ්‍ය පහ­සු­කම් සලසා නොති­බීම ආබා­ධිත පිරිස් නොස­ලකා හැරී­මකි.

බොහෝ මූල්‍ය ආය­තන තුළට ද ආබා­ධි­ත­ය­නට නිද­හසේ යෑමේ පහ­සු­කම් සලසා නොති­බීම කන­ගා­ටු­දා­ය­කය. රාජ්‍ය වේවා පෞද්ග­ලික වේවා මූල්‍ය ආය­ත­න­යක් ඉදි­කි­රී­මේදී කොයි කාටත් පහ­සු­වෙන් ආය­ත­න­යට ඇතු­ළුවී ගනු­දෙනු කිරීමේ පහ­සු­කම් තිබිය යුතු ය. දැවැන්ත පඩි පේලි මතින් ඉහ­ළට ඉහ­ළට නැ‍ඟගෙන යාම ආබා­ධි­ත­යන්ට පම­ණක් නොව විය­පත් ජන­තා­ව­ටත් දැඩි අප­හ­සු­වකි.

පර­ග­ම්මන නන්ද‍

 

Comments