නිරිතදිග වැසි තත්ත්වයේ වැඩි වීමක් | සිළුමිණ

නිරිතදිග වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි.

උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි වේ.

 

Comments