ඉඳුනිල් වීරරත්න ඡායාරූප - ශාන් රූපස්සර | සිළුමිණ

ඉඳුනිල් වීරරත්න ඡායාරූප - ශාන් රූපස්සර

අවුරුද්දේ අවසන් මාසය වන දෙසැම්බර් මාසයත් එළඹුුණා. ඒ සමගම වසර අවසාන පාසල් නිවාඩු කාලයත් ලැබිලා. පාසල් යන වයසේ දූ දරුවන් සිටින මාපියන්ට මේ නිවාඩු සමයේ තමයි ඔවුන් සමඟ කොහේ හෝ දුර බැහැරක සංචාරයක නිරත වන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා පුංචි දරුවන්ට වැදගත් වන ඉසව්වකට යමින් අද ගත සිත නිවනා සොඳුරු සැරිසර චාරිකාවේ තවත් පියවරක් ඔබ සමඟ තබන්නයි මේ සූදානම. මෙවර අප සංචාරය සඳහා තෝරාගත්තේ...
8 දෙසැම්බර්, 2018
Subscribe to ඉඳුනිල් වීරරත්න  ඡායාරූප - ශාන් රූපස්සර