තිඹිරියාගම බණ්ඩාර | සිළුමිණ

තිඹිරියාගම බණ්ඩාර

• ඔබේ නිර්මාණකරණය ක්ෂේත්‍ර කිහිපයක විහිදී තිබෙනවා. මින් ඔබ වඩාත් කැමති අංශය කුමක් ද? කෙටිකතාව. ඊට හේතුව කෙටිකතාවකින් කෙටි කාලයකදී රසයක්, වින්දනයක් හා ජීවිතාවබෝධයක් ලැබීම යි. • ඔබේ කෙටිකතාකරණය ආරම්භ වුණේ මොන අවධියේ දී ද? නිශ්චිත ආරම්භය 1962 දී. නමුත් ඊට පෙර ශිෂ්‍යයකු ලෙස කෙටිකතා සැලකිය යුතු ප්‍රමාණයක් විටින් විට රචනා කර තිබුණා. 1962 දී සමස්ත ලංකා මධ්‍ය විද්‍යාලයීය ආදි...
10 ජුනි, 2017
Subscribe to තිඹිරියාගම බණ්ඩාර