නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම
 
කොළඹ 02, සංචාරක නවාතැන, සහාදිපත්‍ය දේපලකි. දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යයි, කාමර 20 ව්‍යාපෘතිය විකිණීමට. ව. අඩි 6000 ක ගෙබිම ප්‍රමාණය, හිල්ටන් හෝටලය අසල, ලේක්හවුස් ඉදිරිපිට. රුපියල් මිලියන 200 මූලිකයන් පමණක් පෙරවරු 7 හා පස්වරු 7 අතර අමතන්න. 0774542230.
039778

වතුපිටි විකිණීම

කළුගමුව නාරම්මලට අාසන්නව අක්කර 4 ට ආසන්න ඉඩම විකිණීමට. සියලු පහසුකම් සම්පූර්ණයි. පිරිසිදු ඔප්පු. 0785293549 නාරම්මල.
040186

කුලියාපිටිය අක්කර 12 පොල්වත්ත ඩ්‍රැගන් ගස් 800, කෝපි ගස් 1000 ගම්මිරිස් ගස් 2000 අනෙකුත් පළතුරු බංගලාව වැවක් බිංදු ජල ක්‍රමය, කුලියාපිටිය හොඳම පොල් ඉඩම ලක්ෂ 370 ඉහළ ඉල්ලුමට. 0777881015, 0774711722.
037924

බත්තුලුඔය, පුලිචාකුලම, පුත්තලම. කොළඹ ප්‍රධාන මාර්ගයේ මුස්ලිම් පල්ලිය ආසන්නව හොඳින් නඩත්තු කළ අක්කර 9 1/2 ක පොල් ඉඩම විකිණීමට. අක්කර තුන පිටුපස දෙවන බ්ලොක් එක අමතන්න. 0776666592
039168

ගොඩනැගිලි උපකරණ විකිණීම

ව්‍යාපාරික ස්ථානයක සවිකර තිබෙන අනර්ඝ තත්වයේ අඩි13 දිග, අඩි08 උස (COLLAPSIBLE IRON DOOR) එකක් විකිණිමට. 011-2871946, 077-8429041.
038690

ගොඩනැගිලි  ඉදිකිරීම / උපකරණ

අළුත් පරණ ටෙරාසෝ සිමෙන්ති මාබල් ටෙරකොටා බිම ඔප දැමීම, ටයිටේනියම් දැමීම සහ සියලු අලුත්වැඩියාවන්, ටයිල් පිරිසිදු කිරීම. 0777676678, 0714780780.
035103

වහල, පිනිෂින් වහල, පැන්ට්‍රි කබඩ්, උළුවහු. ජනේල, සිවිලින්, අත්වැටවල්, පේන්ට්, වෝටර්බේස්. නිවසට පැමිණ ‍කරදේ. 077-4059346.
036576

සියළුම වර්ගයේ සිරප් 1/4- 170/=, කවරින් කැට 1''- 5/=, සැටලින් වැඩ කරගැනීමට. විමසීම: 077-2513461.
032935

ගේ දොර  ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

තලවතුගොඩ පළපුරුදු ගෘහනිර්මාණ ශිල්පියකු විසින් සැලසුම්කරනලද පර්චස් 10 වර්ගඅඩි 2200 යුක්ත එකම සැලැස්මකට සෑදු නිවාස 3, සේවක කාමරය, සාලය, නානකාමර 4, පැන්ට්‍රිය, ටෙරසය, ටයිල්කල පොලව, උණුවතුර, AC සවිකිරීමට පහසුකම්, සුර්යය පැනලය සවිකිරීමට පහසුකම්, වාහන 2 නැවැත්වීමට පහසුකම්, ආරක්ෂිත ස්වයංක්‍රීය ඇතුලත දොර, ලී සිවිලිම, ආරක්ෂිත කැමරා උසස් නිමාවකින් යුක්ත එක් නිවසක මිල මිලියන 27.5. 0779-068344, 0710-824972
039688

පන්නිපිටිය මහල්වරාව බංගලාවත්ත 8.5P ඉඩම විකිණීමට. ජල විදුලි පහසුකම් සහිතයි. විමසිම්. 0718-573821, 0702-222224
039924

බත්තරමුල්ල කොස්වත්ත ඔඩෙල්/ හැටන් නැෂනල් බැංකුවට ආසන්නව නවනුවර පාරට නුදුරුව පර්චස් 6ක ඉඩම සහිත දෙමහල් නිවස විකිණීමට හෝ දීර්ඝ කාලීන බද්දට. 0714297144, 0766531907
038972

මහරගම කටුවාවල පාරේ පිහිටි දෙමහල් නිවස සහිත පර්චස් 6.5 ක ඉඩම විකිණීමට ඇත. අමතන්න. 0727488875.
038326

මීපේ කොටිගල හන්දියට නුදුරු පර්චස් 198 ඉඩම විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසන්න. 0778451016, 0770402470.
037984

මොරටුව ප්‍රදේශයේ කෝටි 7 ක් වටිනා ඉඩම හා නිවස (ප. 150) නිරාකරණය කරගන්නා කෙනෙකුට කෝටි 3 කට දෙනු ලැබේ. T.P. 2731127.
038773

වැල්ලවත්ත පර්චස් 6.05 ක හිස් ඉඩමක් විකිණීමට. ගාලු පාරට මීටර් 200 පිරිසිදු ඔප්පු. පර්චසයක් ලක්ෂ 38 ක් හෝ ආසන්නව විදි රේඛා සහතිකය ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසන්න. කරුණාරත්න. 0720564855, රාජපක්ෂ 0771566790.
033970

හෝමාගම සාසනවර්ධන පාර අසල හයිවේ ගාඩ්න් හි, අධිවේගී මාර්ගයේ සිට මීටර් 600 ක දුරින්, මූල්‍ය සමාගමකින් මිලදි ගත් පර්. 10.56 ක වටිනා අලංකාර ඉඩම පර්චසය රු. 499,000/- බැගින් විකිණේ. මිල සාකච්ඡා කරගත හැක. මෙම අනගි අවස්ථාවට මග නොහරින්න. අමතන්න. වසීකරන් : 0770823619.
039212

ගේ දොර  ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

මීරිගම ලෝලුවාගොඩ පර්. 15 නිවස සහිත ඉඩම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග විකිණේ. 0775106169, 0729575797
039812

ගේ දොර  ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

වාද්දුව මැස්ටිය පර්චස් 44ක ඉඩම විකිණේ. 70,000/ පර්චස් 22 බැගින් කොටස් විකිණේ. විමසීම්: 077-6343274.
040134

ගේ දොර  ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර ගල්කුලම පර්චස් හතලිහේ ඉඩම හා නිවස කොළඹ සහ මහනුවර ප්‍රධාන පාරට මුහුණලා ඇත. ලක්ෂ හතළිහයි. 077-4763643.
037938

ගේ දොර  ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

යක්කලමුල්ල නගරයේ සිට කැටැන්විල /අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගයට යාබදව වීවරුගොඩ වතුයායට අයත් පර්චස් 15 ක ඉඩම් කැබලි දෙකක් විකිණීමට. දුර සැතපුමකි. නිරවුල් අයිතිය. 1924 සිට ගාල්ල සහ ඉමදූව අධිවේගී පිවිසුම් මාර්ගයන්ට දුර සැතපුම් 06 කි. ගුණවර්ධන 0775133153 / 0778806390.
038422

ගේ දොර  ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

අකුරැස්ස නගරයේ සිට Km 1 (එකක්) දුරින් කලවැල්ලගොඩ පර්ල් කෝට් ඉඩමට මායිම්ව පිහිටි පර්. 259 ක ඉඩම විකිණීමට ඇත. විමසන්න. 0773549266, 0776240697.
039763

ගේ දොර  ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව රුක්මලේ වෑකඩ පාරේ තාප්පය සහිත තනි නිවස බදුදීමට තිබේ. විමසීම්: 071-8032139.
039521

ගල්කිස්ස කාමර 2 ක් සහිත නිවසක් කුලියට දීමට තිබේ. මහින්දාරාම පාරේ. 0766794419, 0716062367.
032685

නිදන කාමර 02 උසස් නිමාවෙන් යුතු බිම්මහල නිසංසල පරිසරය - රිමෝට්ගේට්. CCTV, Dialog TV බේස්ලයින් නව නුවර පාලමේ සිට 2km. උස්වත්ත අඹතලේ පාර. 0777-746574.
038287

නුගේගොඩ උඩහමුල්ල මාදිවෙල පාරේ කාමර 3 ක් පාර්කිං හැර සියලු පහසුකමැති නිවසක් කුලියට. රු. 18000/-. අත්තිකාරම් මාස 5 ක 0769138940, 0719997996.
037921

පිළියන්දල තුම්බෝවිල ඇහැලගහවත්ත පාර 5පටුමග 124/1/A දෙමහල් නිවස බිම් මහල කුලියට දීමට. විමසීම්: 011-2606773, 077-0668558.
038501

බත්තරමුල්ල කොස්වත්තේ නිදන කාමර 2 බාත්රූම් 1 සහිත ටයිල් කළ උඩු මහල කුලියට දීමට තිබේ. සියලු පහසුකම් ඇත. 0112790244, 0773551208.
037278

මහරගම ගුරුවිදුහල අසල නිසල පරිසරයක පිහිටි පර්. 22 ක තාප්පයෙන් වටවු කාමර 4 කින් යුතු නිවස කුලිය 45,000/-. 0777-396101, 0718387261.
038086

මහරගම දෙමහල් නිවසක ඉහළ මහල නිදන කාමර තුනයි. නාන කාමර දෙකයි. සියලු පහසුකම් සහිතව මසකට රු. 28,000/= පමණි. විමසීම් 0773633877.
038238

මහරගම පිළියන්දල පාරේ මංගල මාවතේ සියලු පහසුකම් සහිතව නිදන කාමර තුනක නිවසක් මසකට රු. 27,000/= පමණි. විමසීම් 0112851075, 0718188644
038239

මාලබේ - ස්ලිට් ආයතනයට යාබදව දේපලක් දීර්ඝ කාලීන බද්දට අමතන්න. 0112413027, 0722786241.
034043

ගේදොර ඉඩකඩම් උවමනායි / බද්දට

ඉංජිනේරු වෘත්තියේ නියුතු පවුලක් සඳහා අවම කාමර 4 ක් සහ පාර්කින් සහිත තනි නිවසක් කුලියට උවමනාය. හයිලෙවල් මාර්ගයට ආසන්නව නුගේගොඩ, මහරගම. අවටින් විශේෂයි. 0772995599, 0750114391.
040184

Comments