නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගි නිවාස / අනුනිවාස/සාහාධිපත්‍ය නිවාස විකිණීම

කොළඹ 06,​ හැව්ලොක් සිටි අසල නිදන කාමර 03 බාත්රූම් 2 1500SQFT අපාට්මන්ට් 1 වන මහල බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ඉක්මණින් විකිණීමට. 0767184949. 
054234

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04ක් විකිණීමට ඇත. ජල විදුලිය ප්‍රධාන මාර්ගයට සමීපව වන සත්ව හානි නොමැත වගා අයු කාලය අවු. 14කි. 350,​000,​000/​-. 077-3756556.
055216

ගේදොර ඉඩකඩම් සේවා

අප ආයතනය වසර 15 ක විශ්වාසනීය සේවයක් සපයමින් ඔබගේ දිවයින පුරා ඇති දේපළ,​ සුදුසුකම්ලත් පළපුරුදු විශ්වාසදායී තක්සේරුකරුවන් යටතේ තක්සේරු කොට ඉතා ඉහළ මිලකට ඉක්මනින් විකුණාදීමට භාරගනු ලැබේ. 076-7951560,​ 071-8184096,​ l​a​n​k​a​p​r​o​p​e​r​t​y​.​l​k​@​g​m​a​i​l​.​c​o​m​
054981

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්තික්කය

ඇතුල්කෝට්ටේ නිසල පරිසරයක සංචාරක නිවාඩු නිකේතනයකට සුදුසු නිවසක් සහිත බිම් කොටසක් මිලියන 39යි වර්ග අඩි 2,​200. 077-4594995,​ 076-2198194.
055218

කලල්ගොඩ,​ වීරමාවතේ දෙනියවත්ත පාරේ පර්. 7.5 ඉඩම විකිණීමට. නිරවුල් ඔප්පු. වියත් පුරට 500m සුන්දර වටපිටාව පිහිටා ඇත. 0777589220,​ 0703124570
054716

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 3 නාන කාමර 2 සහිත අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 0775262362.
050420

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට එකවර ගෙවිමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
052977

කොළඹ 03 පර්. 02 ක තැනූ දෙමහල් නිවසක් විකිණීමට තිබේ. සින්නක්කර ඔප්පු. 0728484987.
053806

කොළඹ 08,​ බොරැල්ල සහ රාජගිරියට විනාඩි 10 න් ළඟාවිය හැකි දුරින් පිහිටි පර්චස් 8.6 ක ඉඩම හා නිවස විකිණීමට. අඩි 18 පාර,​ කාමර 4,​ මුළුතැන්ගෙය,​ සාලය වාහන 2 ක් නවතා තැබීමට හැක. 0764502640,​ 0723711207.
054759

ගම්පහ නගර මධ්‍යයේ පදිංචියට ඉතාමත් සුදුසු සියලු පහසුකම් සහිත අගනා ඉඩමක් විකිණීමට. පර්චසය 11.50 0706460360,​ 0717590601
049802

තලංගම කොස්වත්ත දේවාල පාර,​ නොම්බර 266/​3,​ දරන පර්චස් 12.3 පමණ තිබෙන ඉඩම් කැබැල්ල විකිණීමට ඇත. තොරතුරු විමසීමට අමතන්න. 0763944882
055061

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711-375375.
052983

පිළියන්දල වෑවල පල්ලිය පාර දෙමහල් නිවස විකිණීමට. ව.අඩි 1620 පර්චස් 12.96 පුද්ගලික පාර අඩි 12 විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ නිදන කාමර 3 (A/​C 2) මුළුතැන්ගෙය 2,​ ගබඩා කාමරය,​ කෝට් යාර්ඩ් 1,​ ස්ටඩී කාමරය,​ නාන කාමර 2,​ ලොබි 1,​ ඉහත මාලය ටයිල්,​ ගරාජය,​ වට මිදුල,​ වට තාප්පය,​ ළිඳ පිළියන්දලට 2KM යි. කටුබැද්දට 4KM යි. කොළඹට 45KM මොරටු විශ්වවිද්‍යාලයට 2KM මිලියන 24.9යි. 076-2111828,​ 077,​3950828.
054905

බත්තරමුල්ල,​ පැලවත්ත,​ මාලබේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 10 ව්‍යාපාරයකට හෝ පදිංචියට කදිම ඉඩම විකිණීමට. 0770673171
054702

බෝකුන්දර දෙමහල් නිවසක් විකිණීමට බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ලක්ෂ 355 T.P. 0705143025,​ 0779633187
054589

මත්තෙගොඩ කුඩමාදූව පර්. 10 ක අගනා ඉඩම වහාම විකිණීමට. දුර. 0764370011.
054935

මාලඹේ නගරයෙන් ප්‍රධාන පාරට නුදුරින් අඩි 20 පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට. 0714290392
054698

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට අාසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
052976

මාලඹේ සුහඳ මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
052975

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
052966

මොරටුව ලක්ෂපතියේ පර්චස් 9.5 අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. අමතන්න. 0777694950
054890

හෝමාගමට නුදුරු පර්. 10 විකිණීමට. හයිලෙවල් පාරට මීටර් 180. ගොඩගමට 1km,​ පිටිපනට 1.3 km,​ හෝමාගමට 1.8 km මාකුඹුර අධිවේගී පිවිසුමට 5Km උදේ 9 සවස 6 අතර අමතන්න. 0743236208
054892

හෝමාගම,​ පිටිපන,​ NSBM,​ ජ'පුර,​ මොරටුව (campus පෙනෙන දුර පර්චස් 15/​25 විකිණීමට. නේවාසිකාගාර සඳහා විශේෂයි. මහජන බැංකු පහසුකම්. 0705535844,​ 0716900881.
055107

120 කොළඹ හොරණ ප්‍රධාන පාරට මීටර් 80 යි. කහතුඩුව අධිවේගී හුවමාරුවට විනාඩි 8 යි. පිළියන්දල සහ හොරණ නගරයන්ට විනාඩි 15 යි. විදුලිය,​ නළ ජලය,​ ළිං ජලය සහිත සමතලා ඉඩම සියලු වට තාප්ප සහිත පර්චස් 20 නිරවුල් ඔප්පු. නිස්කලංක පරිසරය. ලක්ෂ 140 යි. 0760555905,​ 0723593039
054896

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්තික්කය

කටුනායක - ආඬිඅම්බලම,​ ගුවන් තොටුපල - අධිවේගී පිවිසුමට විනාඩි 5යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නල ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
052988

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3න් අධිවේගයට විනාඩි 05යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16යි. 071-0888222.
052960

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
052978

කිරිඳිවැලින් අඩුම මිලට බිම් කොටස්,​ මුළු ඉඩමම ලක්‍ෂ 12/​- සිට. පහසු ගෙවීමේ ක්‍රම. 071-6300728.
054991

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 217,​500 සිට 0703111555
052971

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​= සිට අමතන්න. 0710333111
052970

ගම්පහ බැලුම්මහර ඔරුතොට පාරේ කොළඹ නුවර පාරට 150m ගම්පහ නගරයට විනාඩි 5යි. කඩවත හයිවේ පිවිසුමට විනාඩි 8 යි. කාමර 5 යි. A/​C 1 යි. Hot Water සහිත බාත්රූම් 2යි. වට තාප්පය සහිත නිවස (පර්චස් 23). 070-3880243,​ 076-2800093.
054986

ගම්පහ - උඩුගම්පොල නාගරික බිම් කොටස් ගුවන් තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට 0711243243
052972

ජා ඇල පර්චස් 29 කාමර 4 සහිත නිවස විකිණීමට සාමකාමී පරිසරයකි. මිල සාකච්ඡාවෙන්. 071-3757070,​ 077-9598752.
055208

බඩල්ගම මාකඳුර පාරේ බඩල්ගම නගරයට 1km නුදුරින් පර්චස් 44 (රූඩ් 01) ඉඩම හා අංගසම්පූර්ණ නිවස වහාම විකිණීමට. විමසන්න. මිල සාකච්ඡා කළ හැක. 0775703814
054969

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්. පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
052969

මීගමුව පාරට නුදුරින් වත්තල මහබාගේ,​ ක්‍රිස්තුරාජ මාවතේ,​ (මහබාගේ හන්දියට ආසන්නව) පර්චස් 16.4ක ඉඩමක් විකිණීමට ඇත. පැරැණි නිවසක් සහිත මෙම අගනා ඉඩම අඩි 15ක් පළල් පාරට මුහුණලා පිහිටා ඇත. නිරවුල් ඔප්පුවක් ඇත. පර්චසයක මිල රුපියල් මිලියන 2.5ක්. මිල සාකච්ඡා කළ හැක. අතරමැදියන් සම්බන්ධ වීමෙන් වළකින්න. 077-1104114.
055236

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05යි. මූලික ගෙවීම රු.550,​000/​- සිට 071-0888222.
052958

යක්කල සමගි මාවත,​ කොළඹ නුවර පාරට මීටර් 500ක් දුරින් පර්චස් 60ක වර්ග අඩි 1757 දෙමහල් නිවස,​ නිදන කාමර 6,​ නාන කාමර 6යි. ගෙවත්ත හොඳින් නඩත්තු කර ඇත. කොළඹට මිනින්තු 30යි. යක්කල ආයුර්වේද රෝහලට මිනිත්තු 5යි. ඉක්මනින් විකිණීමට. විමසන්න. 0777-557487,​ 071-7056989.
054767

රාගම කඩවත පාරේ නැලිගම හන්දියට 300M දුරින් පිහිටි පර්චස් 13.5 ඉඩම සහ නිවස වැඩිම ඉල්ලුම්කරුට ඉක්මණින් විකිණීමට ඇත. දු. අංක. 0773749590.
053955

වේයන්ගොඩ,​ බාන්දුරාගොඩ පර්චස් 10 ඉඩම විකිණීම (Prime Land Block) 0718644694,​ 0763975498
055063

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්තික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නලජලය,​ තෙකලා විදුලිය,​ තාරයෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717-999222.
052985

කළුතර කොහොලාන ලස්සන පරිසරයක පිහිටි පර්. 14.10 සියලු පහසුකම් සහිත ඉඩම පර්චසය රු. 180,​000/​-. 076-4992314,​ 076-9168398.
054902

පානදුර ගොරකාන පර්. 11ක තට්ටු 2කේ නිවස විශාල නිදන කාමර 05 නාන කාමර 2යි වාහන 2ක් නැවතීමට හැකිය. නිවාස 2ක් හැටියටද පාවිච්චි කළ හැක. මිලියන 3.5 මිල ගණන් සාකච්ඡා කරගත හැක. 077-6267626,​ 077-4801199.
055229

බණ්ඩාරගම - කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
052990

හොරණ බොරළුගොඩ කර්මාන්තපුරය සමීපව පානදුර රත්නපුර පාරේ සිට මීටර් 600 නළ ජලය විදුලිය සහිත අලුත් නිවස පර්චස් 25.3 ලක්‍ෂ හැටයි. 0112-657821,​ 0718-327600.
054900

හොරණ නගරාසන්නයේ,​ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු.140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717-999222.
052980

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්තික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු.112,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
052965

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710-999222.
052986

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නල ජලය සමග පර්චසය රු. 298,​500 සිට. 070-3111333.
052984

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​-. සිට නළ ජලය සමග. 071-1999888.
052957

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
052964

වාරියපොළ නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු.89,​500/​- සිට නළ ජලය සමග. 070-3111555.
052955

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්තික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
052967

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 071-1241241.
052956

හලාවත කාක්කපල්ලිය ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 100 ක නිවස සමග ඉඩමක් විකිණේ. ලක්ෂ 900 (මිලියන 90) ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0741033044.
055183

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්තික්කය

නාවලපිටිය නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගාල් කිරීමේ පහසුකම් සමග පර්චස් 10 ක තෙමහල් නිවසක් විකිණීමට. 0714-133385.
053693

පේරාදෙණිය,​ පැණිදෙණිය,​ දවුලගල පාරට මුහුණලා පිහිටි දෙමහල් නව නිවස කාමර 7 බාත්රූම් 4 සියලු පහසුකම් සහිතයි. නිවාස 2 ලෙස නිමකර ඇත. වැඩිම ඉල්ලුමට විකිණේ. 0778657650,​ 0772422158
054697

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්තික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
052961

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂි වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
052973

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්තික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719-333444.
052979

ගේදොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්තික්කය

කොළඹ වැල්ලවාය ප්‍රධාන පාරට M. 150 දුරින් කිරිඳි ගඟට මායිම්ව අක්කරයක ඉඩමක් විකිණීමට ඇත. ලක්‍ෂ 42ක් පමණයි. 077-0496128.
054901

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්තික්කය

කෑගල්ල නගර සීමාවේන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03ක් අමතන්න. 071-1623623.
052962

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්තික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍යය අගනා බිම් කොටස් නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොළිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 071-9111222.
052954

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයකට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
052987

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව 10 කණුව හන්දියෙන් අගනා බිම් කොටස් 10 ක් අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින්. 0711154154
052968

ගිනිමැල්ලගහ රතනපාල මාවතේ පිහිටි පර්චස් 54 ක ඉඩම විකිණීමට තිබේ. නිරවුල් ඔප්පු සමග භෝග වගාවක් ඇත. 071-8581940,​ 0912277916,​ 077-4478644
054714

දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවිමේදී 10% වට්ටමක්. 0711-480480.
052982

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්තික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 071-1444999.
052963

පර්. 16,​ 15.5 ඉඩම් 02ක් ඇත. සියලු පහසුකම් සහිතයි. මාතරට 6km දක්‍ෂිණ අධිවේගී පිවිසුමට 1.5 km අකුරැස්ස ප්‍රධාන මාර්ගයට 1km පර්.01- 160,​000/​-. 077-0209652/​ 071-2880358.
054899

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට එකවර මුදල් ගෙවීමේදී 10% ක වට්ටමක්. අදම අමතන්න. 071-1444999.
052959

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්තික්කය

තංගල්ලෙන් අඩුම මිල,​ තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නළජලය හා විදුලිය සමගින් 10% පොලිය මත බැංකු ණය පහසුකම්. 0711-154154.
052981

ගේදොර ඉඩකඩම් විකිණීමට අම්පාර දිස්තික්කය

අම්පාර නගරයේ තිස්සපුර බණ්ඩාරනායක විදුහලට ඉතා ආසන්නයේ සින්නක්කර ඔප්පු ඇති අඩි 8 ක තාප්පයකින් වටවූ,​ නිරවුල් පර්චස් 48 ක ඉඩම හා නිවස විකිණීමට 0778735090 විමසන්න.
054895

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්තික්කය

කටුබැද්ද ගාලුපාරට මීටර් 500 යි. සියලු පහසුකම් සහිත කාමර දෙකක උඩුමහලක් විශ්වවිද්‍යාලය කීල්ස් හා කාගිල්ස් සුපිරි වෙළඳ සැල්වලට ආසන්නයි. 0718320781,​ 0112637798
054891

පන්නිපිටිය පැලැන්වත්ත නිවසක නවීන පන්නයේ උඩු මහල කාමර 02 සාලය,​ කුස්සිය කුලියට. 077-9971431.
055241

හෝමාගම නගරයට 1km NSBM සරසවියට /​ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 3km බස් මාර්ගය අසල නිදහස් පරිසරයක ඇති කාමර 2,​ සාලය,​ කෑම කාමරය සහ Atatched Bathroom සහිත අංග සම්පූර්ණ තනිමහල් නිවස කුලියට දීමට. 0777-038611.
055223

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කළුතර දිස්තික්කය

කළුතර කාමර තුනක් සහ නාන කාමර තුනක් ඇති ටයිල් කළ බිම සහිත 7' තාප්පයෙන් වට වූ ඉඩම සහිත නිවස කුලියට දීමට. දුරකතන 0772128874
054898

ගේදොර ඉඩකඩම් උවමනායි

2 කාමර /​ ගෙවල් /​ තට්ටු නිවාස කොළඹ /​ කෝට්ටේ /​ මහරගම /​ නාවල/​ තලවතුගොඩ. පර්චස් 8-10. මිලදී ගැනීමට. ටෙලි. 0777255514. d​a​s​o​k​a​4​4​@​g​m​a​i​l​.​c​o​m​
054665

Comments