මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹට නුදුරු සිංහල කතෝලික වැදගත් පවුල් පසුබිමක් ඇති කොළඹ උසස් කන්‍යාරාමයක උගත්, 1984/සැප්. උපන්, 5'3''සිහින් සුදු ඉතාමත් චරිතවත් ප්‍රසන්න පෙනුමැති කාර්යක්ෂම ප්‍රසිද්ධ බැංකුවක විධායක ශ්‍රේණියේ ස්ථිර තනතුරක් දරණ, ඉහල වැටුප් අනෙකුත් වරප්‍රසාද ගණනාවක් හිමි, වටිනා නිවසක් නවීන මෝටර් රථයක් රන් ආභරණ හිමි දියණීයට දෙමපියන් සොයනුයේ ස්ථිර රැකියාවැති ගුණ ගරුක වැදගත් පවුල් පසුබිමක් ඇති පුතෙකි. අමතන්න 2913582.
B93111

බොදු ගොවි බස්නාහිර IT උපාධිධාරි 1980, 5'4'' ප්‍රසන්න පෙනුමැති සුචරිතවත් රජයේ ගුරු දියණියට සමකුල උසස් රැකියාවැති දැහැමි පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති.
B93032

වයඹ බොදු රජක උස 5'2'' වයස 25 ජ'පුර අවසන් වසරේ දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
B93184

Comments

I am subasinha manage maduranga prabath ;33years old 5'3"hight bodu govi occupation gramaniladari home town ඇඹිලිපිටිය

පිටු