මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹට නුදුරු බොදු ගොවි රජයේ විශ්‍රාමික දෙමාපියෝ 1993 උපන් උස 5' 4'' ඉංජිනේරු දියණියට සුදුසු සහකරුවෙකු සොයති. කේන්ද්‍ර පිටපත සමග පවුල්‍ෙ තොරතුරු එවන්න. p​r​o​p​o​s​a​l​6​3​9​3​@​g​m​a​i​l​.​c​o​m 
​B206100

බොදු කරාව වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5' 0",​ නැව් සමාගමක මානව සම්පත් ප්‍රධානී ලෙස සේවය කරණ සිහින් සිරුරැති කඩවසම් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධි ලැබූ,​ ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට මනාගති පැවතුම් ඇති වෘත්තීමය සුදුසුුකම්ලත් පුතකු සොයති. විද්‍යුත් තැපෑල : p​p​e​r​e​r​a​7​1​3​@​g​m​a​i​l​.​c​o​m
​B205985

බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ මනා ලෙස ස්ථාපිත MBBS හා MRCP සුදුසුකම් ලැබූ බ්‍රිතාන්‍ය පුරවැසි 1986 උපත ලද,​ උස 5' 9'' ශ්‍රී ලංකාවේ හා එක්සත් රාජධානියේ ප්‍රමාණවත් වත්කම් හිමි වෛද්‍ය දියණියට මනා ගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු 0332285032 විද්යුත් තැපෑල - g​u​n​a​s​e​k​a​r​a​5​7​2​5​@​g​m​a​i​l​.​c​o​m
​B205487

රාගම පදිංචි 1996 ජුනි උපන්,​ උගත් රූමත් සිහින් සිරුරැති උස 5' 3" පියා සමග විදේශ ගතව රැකියාවක නියුතු දියණියට ගුණ යහපත් මනාලයෙකු දෙමව්පියෝ සොයති. m​e​n​a​k​a​d​e​s​i​l​v​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
B206026

සිංහල රෝමානු කතෝලික වැදගත් ඉතාමත් ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1995 අගෝස්තු මස උපත ලද කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද කීර්තිමත් ආයතනයක ව්‍යාපාර කළමනාකරණ උපාධිය සම්පූර්ණ කරන ලද පවුලේ ව්‍යාපාරයට සම්බන්ධව සේවය කරන උස 5' 3" කරුණාවරන්ත හදවතක් ඇති උස 5' 3" අවංක ඉතාමත් තලෙළු,​ රූමත් හා සිහින් සිරුරැති වටිනා තෙමහල් නවීන නිවසක් හා වෙනත් වත්කම් හිමි බාලම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සදුසුකම්ලත් වැදගත් ව්‍යාපාරික පවුලකින් මෙරට හෝ විදේශයක සිටින ව්‍යාපාරික සහකරුවකු සොයයි. අන්තර් ආගමික විවාහද සලකා බලනු ලැබේ. විද්යුත් තැපෑල - m​a​r​r​i​a​g​e​p​p​9​3​@​g​m​a​i​l​.​c​o​m
​B206114

94 ජූලි 4' 11'' සිහින් තළෙලු ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන දියණියට සුදුසු උගත් පුතෙකු දෙමාපියන් සොයයි. දුරකථන 0912253540
B206069

අගනුවරාසන්න 1981 ජූලි උපාධි ගුරු දියණියට සහකරුවකු දෙමව්පියෝ සොයති. සවස 7-9 අතර අමතන්න. කේන්ද්‍රය අවශ්‍යයි. 0112839432.
SB205676

ඉන්දියානු හින්දු වයස අවුරුදු 31 වයස අවුරුදු 8 දක්වා ලංකාවේදී අධ්‍යාපනය ලද 2017 MBBS උපාධිය හා MS (OBG) 2021 දී සම්පූර්ණ කරන ලද ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු ලෙස වසරක් දිල්ලියේ රජයේ රෝහලක සේවය කරන ලද හා 2023 වසරේදී තෙවසරක ඉහළ විශේෂඥ පාඨමාලාව ඇරඹූ MCH (ප්‍රජනන වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය) හෝ IVF සුදුසුකම් සහිත දුව සඳහා සොයනුයේ සමාන සුදුසුකම් සහිත වෛද්‍ය සහකරුවෙකි.
SB206076

කළුතර දිස්ත්‍රික්කයේ බොදු කරාව 1993 ජනවාරි උපන් උස අඩි 05 රූමත් දියණියකි. පෞද්ගලික ආයතනයක සේවය කරයි. පෙම්වතා වංචනික ලෙස ඇයව විවාහ කරගෙන ඇති නමුත් එය අත්සනකට සීමාවූ වංචනික විවාහයකි. විවාහයෙන් නීතියෙන් වෙන්වී සිටියි. කිසිදු බැඳීමක් නොමැත. ඇය පිරිසිදු යුවතියකි. ගැහැනියක නොවේ. එම කරුණ තේරුම් ගත් වයස අවුරුදු 32 ත් 38 පමණ වූ කරුණාවන්ත ගුණයහපත් පුතෙකු මව හා පියා සොයයි. අප සාමාන්‍ය ලෙස ජීවත්වන පවුලකි.
SB205671

කොට්ටාව 1990,​ 5' 2" රූමත් පැහැපත් නිවාස ඇතුළු වටිනා දායාද හිමි උසස් පෙළ සමත් රැකියාවක් කළ ගොවි /​ විශ්ව දියණියට උගත් ගුණයහපත් ප්‍රියමනාප පුතකු විශ්‍රාමික ගුරු මව සොයයි. නිර්භේදයි. විදේශගත සැලකේ. 0112948342,​ 0712516283. c​h​i​n​t​h​a​n​i​p​a​u​l​a​s​@​g​m​a​i​l​.​c​o​m​.
SB205646

කොළඹට නුදුරු අංගසම්පූර්ණ නිවසක්,​ මෝටර් රථයක් හිමි,​ බොදු සලාගම උස 5',​ අවුරුදු 27 තලඑළළු රුවැති උපාධිධාරිනී,​ දැනට ප්‍රසිද්ධ සමාගමක ස්ථිර මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට (හඳහන සමග) නැවතීමට කැමති සහකරුවකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. රජයේ වෛද්‍ය විශේෂයි.
SB205732

කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි දෙමාපියන්,​ වයස අවුරුදු 30,​ උස 5' 4" විදේශ විශ්වවිද්‍යාලයක පරිගණක උපාධිධාරී දියණියට,​ විවාහයෙන් පසුව විදේශගත වීමට කැමති පුතෙක් සොයයි. එකම සොයුරාද විදේශ රටක පදිංචි වී සිටියි. කේන්ද්‍ර පිටපත සහ දුරකථන අංකය සමග සියලු විස්තර පළමු ලිපියේ සඳහන් කරන්න. ගැළපෙන සියලු කේන්ද්‍ර සඳහා පිළිතුරු සැපයේ.
SB206140

කොළඹ සිංහල බොදු ගොවි මව ඇයගේ 1991 ජූලි මස උපත ලද උස 5' 4" දෙදෙනකුගෙන් යුත් පවුලක බාලයා වන තොරතුරු තාක්ෂණ විෂ්ලේෂක ලෙස මනා සුදුසුකම් ලැබූ BSc Biotech,​ BSc,​ IT සහ MSC විශ්ලේෂක උපාධිලැබූ ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ වර්තමානයේ ඇය ශ්‍රී ලංකාවේ ස්වීඩන් තොරතුරු තාක්ෂණ සමාගමක විශ්ලේෂක වරියක් ලෙස සේවය කරන වත්කම් හිමි දියණියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය,​ විමසුම් අංක ඇතුළත් පිළිතුරු m​i​r​i​s​s​a​g​e​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB206108

ගම්පහ බොදු ගොවි 1994-7,​ 5' 2" BSc Science උපාධි පුද්ගලික සමාගමක විධායක නිලධාරී පියකරු දියණියට උගත් රැකියාවැති පුතෙකුට විශ්‍රාමික දෙමාපියන් ආරාධනා කරයි.
SB205850

ගම්පහ බොදු බත්ගම අර්ධ රාජ්‍ය ආයතනයක ලිපිකාරිණි 1976,​ 5' 4" යහගුණැති රුවැති දියණියට රැකියාවැති යහගුණැති පුතෙකු පියා සොයයි.
SB205474

බස්නාහිර පළාතේ බොදු ගොවි,​ 1974 මැයි උපන් උස 5' 2",​ විවාහ නොවූ,​ විද්‍යාවේදී කළමනාකරණ උපාධිධාරී ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක කළමනාකාරිනියක ලෙස සේවයේ නියුතු සොයුරියට උගත් සහකරුවකු වැඩිමල් සොයුරිය සොයයි. විමසන්න. e​k​p​r​o​p​o​s​a​l​7​4​@​g​m​a​i​l​.​c​o​m​
SB205907

බස්නාහිර 1987 උපන් රජයේ වෛද්‍ය දියණියට කුල බේද නොසලකන සම උගත් පුතෙකු රජයේ විශ්‍රාමික දෙමව්පියන් සොයයි. 033-2255251,​ 078-7805477.
SB206007

බොදු කරාව සලාගම 1999 අගනුවර ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් වන 5' 6" රූමත් ගෞරව උපාධිධාරී දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. භේද නොසැලකේ. k​s​h​a​m​k​a​r​u​@​g​m​a​i​l​.​c​o​m​
SB205968

බොදු ගෙවි වැදගත් උඩරට දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලැබූ උස 5‘ 3“ ඉතාමත් රූමත් ඉංජිනේරුවරියක වන කැනඩාවේ මාස්ටර්ස් උපාධිය හදාරණ දියණියට උගත් කඩවසම් චරිතවත් පුතකු හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා එක්සත් රාජධානියේ ඉංජිනේරුවෙකි. m​a​r​p​r​o​p​1​9​9​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SB205937

බොදු ගොවි අඩි 5ක් උසැති 28 වියැති සුළු ශ්‍රවණාබාධිත දියණියට සහකරුවකු මව සොයයි.
SB205959

බොදු ගොවි මව 1983 උපත ලද,​ උස 5' 4" ප්‍රසන්න,​ සිහින් සිරුරැති MSC සුදුසුකම් ලැබූ දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. මුහුදින් එතෙර මංගල යෝජනාද සලකා බලනු ලැබේ. p​r​o​p​o​s​a​l​s​m​a​r​r​i​a​g​e​4​1​5​@​g​m​a​i​l​.​c​o​m​. 077-4994608,​ 033-2279910.
SB205859

බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වූ මෙල්බර්න් නුවර පදිංචි ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලැබූ උස 5‘වන වික්ටෝරිය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරණ ඔස්ට්‍රේලියානු පුරවැසිකම හිමි ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. ඔස්ට්‍රේලියානු පුරවැසියන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතරු සපයන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB205945

බොදු ගොවි 1971 උස අඩි 4' 6'' රැකියාව ඇති සොයුරියට දකුණු පළාතෙන් මනාලයකු සොයයි. දු.අ. 0412264150
SB205187

බොදු දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත හා කැනඩාවේ අධ්‍යාපනය ලද රූමත්,​ තලෙළු,​ කරුණාවන්ත ඇ.එ.ජ. වෛද්‍යවරියක් (MD) ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් - මනාගතිපැවතුම් ඇති සැලකිළිමත් පුතකු සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු k​p​r​o​p​o​s​a​l​8​8​@​g​m​a​i​l​.​c​o​m​ විද්‍යුත් තැපෑල වෙත එවන්න.
SB205994

බොරලැස්ගමුව - 1992-10 ක්‍රිස්තියානි 5' 7" උස දියණියට ස්ථිර රැකියාවක් ඇති ගුණ යහපත් ක්‍රිස්තියානි පුතෙක් මව සොයයි. කොළඹ අවටින් විශේෂයි.
SB205311

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1994,​ 5' 4" උපාධිධාරී කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රූමත්,​ ප්‍රියමනාප උගත් ගති පැවතුම් ඇති දියණියට උගත් ගුණගරුක උසස් රැකියාවක් ඇති පුතෙකු මව සොයයි. S​l​a​k​h​i​k​a​0​7​@​g​m​a​i​l​.​c​o​m​
SB205922

මාතලේ 1981,​ 5' 1" බොදු ගොවි උපාධිධාරී රූමත් ගුරු දියණියට ගුණයහපත් දුසිරිතෙන් තොර උගත් රජයේ රැකියාවැති පුතෙකු මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග ලියන්න. මධ්‍යම පළාත විශේෂයි.
SB205602

මීගමුවට නුදුරු ගොවි රෝ.ක 1994 ජුනි උපන් 5‘ 7“ වත්කම් සහිත ස්ථිර රැකියාවැති උපාධිධාරී දියණියට සහකරුවකු දෙමාපියන් සොයයි. 011-2254529.
SB205952

වැදගත් සිංහල බෞද්ධ පවුලක දෙමව්පියන් ඔවුන්ගේ 1996 උපත ලද BSC උපාධිධාරී ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි උස 5' රූමත් සිහින් සිරුරැති මනා ගතිපැවතුම් ඇති දියණියට අධ්‍යාපනික වෘත්තීමය සුදුසුකම් ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. නොගැලපෙන විවාහයකින් පැමිණිලිකරු වශයෙන් නීත්‍යානුකූලව වෙන්ව ඇත. බැඳීම් වලින් තොරයි. d​w​p​r​o​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB205668

හපුතලේ හල්දුමුල්ල 1977 උපන් බොදු ගොවි රූමත් රජයේ වැදගත් රැකියාවැති දායාද හිමි චරිතවත් දියණියට රැකියාවැති හෝ ව්‍යාපාරික පුතකු දෙමාපියන් සොයයි.
SB205895

1983 දකුණේ බොදු සලාගම 5' 2'' උ. පෙළ සමත් ව්‍යාපාරික පවුලක රැකියාවක් නොකරන ඉතාම ලාබාල පෙනුමැති දායාදැති දියණියට (සියාවස,​ රාක්ෂ) ගැළපෙන ස්ථිර රැකියාවැති පුතෙකු සොයයි.
SB206004

1989 බොදු කරාව 5' 2" උස පියකරු රජයේ උපාධි ගුරු දියණියට ස්ථිර රැකියාවැති ගුණගරුක පුතෙකුට ඇරයුම විශ්‍රාමික ගුරු මවගෙන්ය. (කුජ 1 ශනි 7)
SB205596

1990 මැයි 5' 2" උස බස්නාහිර බොදු ගොවි පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ උසස් රැකියාවක නියුතු නීතිඥ දියණියට ගැළපෙන රැකියාවැති උගත් ගුණ යහපත් පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. කුජ දෝෂ රහිත කේන්ද්‍ර වඩාත් සුදුසුය.
SB206014

1992,​ 5' 8" දකුණේ බොදු ගොවි කොළඹ රජයේ රෝහලක රූමත් හෙදියට ගැළපෙන උගත් සහකරුවකු දෙමව්පියන් සොයයි.
SB206010

1993 බොදු 5' ඇති පියකරු දේපළ ඇති උපාධිධාරී දැනට රැකියාව නියුතු පිටරටක පදිංචියට කැමති ඇති දියණියකට උගත් විදේශ ගත පුතකු මව සොයති. d​i​m​r​u​4​2​4​3​@​g​a​m​i​l​.​c​o​m
​SB205611

1995/​6 බොදු ගොවි 5' 2" ආයුර්වේද වෛද්‍ය රූමත් දියණියට ඉංජිනේරු වෘත්තික සහකරුවෙක් මව්පියන් සොයයි. රාහු 7 කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB205655

1998/​1 බොදු ගොවි දුරාව 4' 8'' උගත් පැහැපත් දියණියට දුසිරිතෙන් තොර රැකියාවැති සහකරුවකු මව්පියෝ සොයති. කුජ ශනි දෝෂ ඇති අය විමසන්න.
SB205190

Comments