ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණිම

කොළඹ වරාය පිවිසුමේ සිට කි.මී. 10 ක් දුරින් කැලණියේ ගෝනවල සපුගස්කන්ද ප්‍රධාන පාරට මුහුණලා (අංක 230 බස් මාර්ගයේ) අඩි 100 ක් පළලැති පර්චස් 50 ක ඉඩම සහ පාරට මුහුණලා ඉඩමේ මැද පිහිටි අඩි 40 ක් පළලැතිව තට්ටු 5 කට බේස්දමා තට්ටු 2 කට ස්ලැබ් දමා නිමකර ඉදිකර ඇති ව්‍යාපාරික ගොඩනැගිල්ලද සමඟ විකිණීමට. මිලියන 495. කන්ටේනර් අංගනයකට හෝ ගබඩාවකට කදිමයි. විමසීම් : 0770605369.
074424

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කළුතර උතුර නිවසක් ව්‍යාපාරික ස්ථානයකට බදුදීමට ඇත. ගබඩා කාර්යාල විශේෂයි. වාහන 4 ක් නැවතිය හැකිය. 0714290901.
072734

කොට්ටාව මාර්ග අංක 296 මාර්ගය මුහුණලා ඇති කඩ 02ක් කුලියට දිමට. විමසීම්: 071-6803958.
074195

පානදුර වර්ග අඩි 7000 කර්මාන්ත ශාලාවක් කුලියට හෝ බද්දට දීමට ඇත. අමතන්න. 0763524413. g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
058162

පානදුර වර්ග අඩි 7000 කර්මාන්ත ශාලාවක් කුලියට හෝ බද්දට දීමට ඇත. අමතන්න. 0763524413. g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
058245

සියලු උපකරණ සහිත රෙස්ටූරන්ට් කුලියට හෝ බද්දට දීමට ඇත. රත්මලාන 0777781533
074050

Comments