නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව බෝගහවිල පාරේ (280 හොරණ මහරගම පාර) වෙල්යායකට මුහුණලා ඇති පර්චස් 13.4 ඉඩම වහාම විකිණීමට. කොට්ටාව නගරයට /​ NSBM සරසවියට /​ ඉදිකිරීමට යෝජිත කටුබැද්ද සරසවියේ ඉංජිනේරු පීඨයට /​ දක්‍ෂිණ අදිවේගී පිවිසුමට විනාඩි 10 යි. 0773986286.
114251

නො. 6,​ 2 වන පටුමග,​ නෙලුම්පුර,​ රත්මලාන පිහිටි පර්. 7.2 ඉඩම විකිණිමට පර්චසය ලක්ෂ 11. ඇමතුම. 0777888883
113125

පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. නල ජලය අඩි 20 පාර බැංකු ණය. 076-9058411.
108508

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

පස්යාල නුවර පාරට මී.250ක් දුරින් වටතාප්ප සහිත පර්.36ක් විකිණිමට. 076-6653941.
114504

වත්තල ඇවරිවත්ත පාරේ පර්චස් 10ක ඉඩම නිවසක් සමඟ විකිණීමට ඇත. විමසීම්: 077-7985587.
114679

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

බොල්ගොඩ ගඟ ආසන්නයේ බණ්ඩාරගම කිදෙල්පිටිය වැඩ නිමවෙමින් පවතින අලංකාර දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. විමසීම්. 0779488089.
114376

ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ වෙළඳ ව්‍යාපාරයකට ඉතා සුදුසු පර්චස් 62 ක ඉඩම විකිණීමට . කතරගම නගරයට කිලෝ මීටර් 7 යි. ජයභූමි ඔප්පුව සහිතයි. ජනක 0711608312,​ ජයවීර 0777397678.
113781
113503

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

කෝට්ටේ රජමහා විහාර පාරේ කුයින්ලන්ස් මාවතේ නො.28 නිවස බදදීමට. කාමර දෙකයි, ටයිල්, වාහන නැවතීමේ පහසුකම්. 2819806.
115731

නුගේගොඩ ඇනෙක්සිය,​ විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ නිදන කාමරය පැන්ට්‍රිය වෙනම ඇතුළුවීම පාකින්,​ යුවළකට සුදුසුයි. සුරතල් සතුන් තබාගත නොහැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු. 2823186,​ 0711513867.
115482

රාජගිරිය කලපලුවාව අංගසම්පූර්ණ දෙමහල් නිවසක් බදු දීමට නිදන කාමර 6 A/​C-3 සාලය පැන්ට්‍රිය බාත්රූම් 4 ගරාජය විශාල මිදුල 85,​000 මසක කුලිය අග්ගොන හංදිය ධර්මපාල මාවත,​ දෙමහල් නිවසක් මසකට 100,​000 ලක්සිරි නිවසකි බ්‍රෝකර් අනවශ්‍යයි. 077-6533834.
111170

රාජගිරිය පෙරේරා මාවත සාලය කාමරය නාන කාමරය කුස්සිය පළමු දෙවන මහල රු. 20,​000/​- වසරක අත්තිකාරම්. 0773274477.
114045

Comments