තේ දළු මිල පහළ යාමෙන් අඩු වූ ගොවීන්ගේ ආදායම | සිළුමිණ

තේ දළු මිල පහළ යාමෙන් අඩු වූ ගොවීන්ගේ ආදායම

තේ දළු මිල යළිත් වරක් පහළ යාම හේතුවෙන්, තම ආදායම විශාල ලෙස අඩු වී ඇති බව වගාකරුවන් පවසයි.

මීට මාස කිහිපයකට පෙර රුපියල් 100කට මිලදී ගත් අමු තේ දළු කිලෝග්‍රෑමයක් මේ දිනවල රුපියල් 80ක් පමණ මිලක් දක්වා පහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.ෙ

යළිත් තේ දළු මිල ස්ථාවර කිරීමට රජය මැදිහත් විය යුතු බව ගොවීහු පේනවා දෙති.

කෙසේ වෙතත්, තේ දළු මිල 30%කට ආසන්න අගයකින් අඩු වී ඇති බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩල පැවසුවේ.

 

Comments