නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

වතුපිටි විකිණීම

අක්කර 1,​ 1/​4 (ප. 200) මහනුවර හා දිගන නගරයන්ට,​ දිගන නිලගමට වික්ටෝරියා ජලාශයට,​ ගෝල්ෆ් ක්‍රීඩාංගනයට,​ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයට,​ BOI කර්මාන්ත උද්‍යානයට සමීපව නළ ජලය විදුලිය කාපට් මාර්ග සහිතව මහනුවරට විනාඩි 25 යි. නිවාස මහල් නිවාස කර්මාන්ත ගබඩා හෝටල් හෝ ඕනෑම ව්‍යාපෘතියට සුදුසුයි. විමසීම්. 0723643311.
068643

වතුපිටි බදුදීම

වේයන්ගොඩ,​ මාරපොල නිවසක් සමග අක්කර 03 ක් කුලියට. අඩි 40 කාපට් පාරට මුහුණලා,​ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි. 077-2205009.
069935

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

වරක් පාවිච්චි කරන ලද නොගැල වූ ප්ලයිවුඩ්,​ රබර් ලෑලි ෂටරිම ව.අඩි 650 පහසු මිලට. T.P. අංක. 0777-304987,​ 072-287600.
070270

දැව සහ කොටන්

ගෙවත්තේ කපන ලද පොල් ගසකින් යට පරාල අඩි 13ක් සහ 09ක් දිග පරාල 04 බැගින් විකිණීමට. 011-2811331,​ 077-8336549.
069896

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

තලවතුගොඩ මාදිවෙල පදිංචියට ඉතාම සුදුසු පරිසරයක පිහිටි පර්චස් 15 බිම් කොටස විකිණීමට. ටෙලි : 072-2815026,​ 077-6426923.
070095

නාවල කොස්වත්ත,​ ඩිමෙල් වත්ත පාර,​ පර්චස් 6.5 ඉඩම සහ 02 වන පටුමග,​ පර්චස් 8.5 ඉඩම වහාම විකිණීමට. පර්චසය මිලියන 3.1 කි. අමතන්න : 0714426684,​ 0777139056 හෝ +61478163242.
071149

පිළියන්දල වෙද මාවත පර්චස් 9 ක ඉඩම සහිත නිවස විකිණීමට ඇත. 077-2428751,​ 0788793731.
070121

මාලබේ තොරතුරු තාක්‍ෂණ විද්‍යාලය ආසන්නව බස් මාර්ගය සමීපව පර්චස් 11 හිස් ඉඩම විකිණීමට. ටෙලි : 071-8837325,​ 078-5231271.
070096

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ගණේමුල්ල කලුවල පාරේ ඉඩමක් විකිණීමට තිබේ. පර්චස් 10 ක් පමණ විමසන්න. 071-1886077,​ 070-1542597.
069531

ගණේමුල්ල නගරයට කි. 1 දුරින් ප්‍රධාන පාරකට මුහුණලා පිහිටි තැනිතලා පර්. 7 1/​2 ක ඉඩම. පර්. 365 බැගින්. 077-4473552,​ 0710-415195.
070004

මාකොළ බටලන්ද සපුමල් උයනින් බටලන්ද පාරට මීටර් 50 දුරින් පර්චස් 10.01 හතරැස් හැඩයේ ඉඩම කාපට් මාර්ග නිහඬ නිසංසල වටපිටාව තාප්ප වතුර ටැංකිය වැසිකිළිය කුඩා ගබඩා කාමරය වැසිකිළි නළ පද්ධතිය සහිතයි. තෙකලා විදුලිය හා ජලය ඉඩම යාබද සපුගස්කන්ද හන්දිය විශාඛා බාලිකාව අශෝක කනිශ්ඨය පොලිසිය මධ්‍ය මහා විද්‍යාලය තෙල් පිරිපහදුව තැපැල් කාර්යාලය ප්‍රාදේශීය සභා කාර්යාලය මහ ලේකම් කාර්යාලය අතේ දුරිනි පිරිසිදු ඔප්පු +94 764101541 +94716421541 l​a​l​i​t​h​k​o​d​a​g​o​d​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​
070269

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර ගොරකාපොල කුරුප්පු මාවතේ පර්චස් 23 ඉඩම නිවස සමඟ විකිණීමට. 0716321290 [email protected]
070115

වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන පාරේ කලුතර,​ බණ්ඩාරගම මාර්ගයට කි. මී 1/​2 ක් දුරින් සපුමල් උයන ඉඩමේ පර්. 17.3 පර්චසය රු. 100,​000. 0714434866
066113

හොරණ සීලරතන පාරේ,​ ගල්කඩුව,​ අම්බාගල පිහිටි පර්චස් 10 සහ 12 බිම් කැබලි දෙකක් විකිණීමට. 0777372735.
071194

හොරණ හඳපාන්ගොඩ මාපුටුගල හන්දියේ පිහිටි පර්චස් 13.5 ක වෙල්යායට මුහුණලා මාවක් ඔය අසල පිහිටි ඉඩමක් විකිණීමට ඇත. විමසීම් : 077-3958966.
070345

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

0777282147 AB ප්‍රොපර්ටි වෙතින් වටිනා ඉඩමක් නොසිතු මිලකට දොඩම්වල දෙවන රාජසිංහ මාවත (උපුල් මාවත පාර) දර්ශණියව පෙනෙන මහවැලි ගඟට මුහුණලා පර්චස් 63 පර්චස් එකක් ලක්‍ෂ 3½. ඉඩමේ පිවිසුම් මුහුණත අඩි 200යි. හෝටලයකට නිවසකට නිවාස සංකීර්ණයකට ඉතා සුදුසුය. N.B.R.O සහතිකය සහිතයි. අයිතිකරුවන් විදේශගතයි. (U.S.A) අතරමැදියන් අනවශ්‍යයි. විකිණීම අත්පිට මුදලට. 0775486262
068567

ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට

තංගල්ල තිස්ස පාරට මුහුණලා පර්චස් 5.75 නිරවුල් ඔප්පු ජලය විදුලිය සහිත පවතින ව්‍යාපාරික නේවාසික ස්ථානය විකිණීමට ඇත. 0772240747
067880

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කළුබෝවිල ද සිල්වා පාරේ නවීන දෙමහල් නිවස කාමර තුනක් සමග නාන කාමර,​ පැන්ට්‍රි දෙකක්,​ ඉහළ මාලයේ ඉදිරිපස බැල්කනිය. රෝලර් ගේට්ටුව. අංගසම්පූර්ණ නිවස. වැදගත් පවුලකට මාසිකව රු. 70000/​-. හය මසක අත්තිකාරම්. 0716476374,​ 0712694503.
070499

කොළඹ 12 මිහිඳු මාවතේ කාර්යාල කාමරයක් සහ නිදන කාමරයක් සහිත අංගසම්පූර්ණ ඇනෙක්ස් එකක් කුලියට දීමට තිබේ. 0772233816,​ 0114819919.
069829

ගල්කිස්ස හේන පාරේ නො. 34 පර්චස් 28 ක පිහිටි ඉඩකඩ සහිත මනාව නඩත්තු කළ නිදන කාමර 6 නාන කාමර 4,​ කොලෝනියල් මාදිලියේ නිවස,​ සම්පූර්ණයෙන් වීදුරු ආවරණය කළ දෙමහල් ගොඩනැගිල්ලක්ද ඇතුළත්ය. ආසන්න වශයෙන් වර්ග අඩි 5000 සියලු පහසුකම් සහිතයි. ගෘහ භාණ්ඩ සහිතව /​ රහිතව පදිංචියට /​ ව්‍යාපාරයකට ආරක්ෂික වටපිටාව. 011-2731370,​ 011-2731371,​ 077-6256568,​ 077-4042331,​
069800

තලංගම කොස්වත්ත පයිප්ප පාරේ නිසංසල පරිසරයක පිහිටි නිදන කාමර තුනක නිවස කුඩා පවුලක් සඳහා කුලියට දීමට. ජූලි 21 ඉරුදින 9.00 - 5.00 පැමිණෙන්න. 071-5904965.
070419

නාවල කොස්වත්ත /​ කාමර දෙකක් /​ යාබද නාන කාමරයක් /​ මුළුතැන්ගෙය සමග ඇනෙක්සිය යුවලකට. 20A,​ ධර්මනිකේතන පෙදෙස,​ කොස්වත්ත පාර,​ නාවල,​ රාජගිරිය. 0764262169.
070899

නාවල විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේ සියලුම පහසුකම් සහිත කාමර තුනකින් යුත් නිවස කුලියට. දුර. 077-2268576.
069525

බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් සහිත නිවස කුලිය 35,​000/​-. ටෙලි. 071-4896960.
071208

මොරටුව - ගාලු පාරට ආසන්න ව්‍යාපාරික ස්ථානයකට සුදුසු අංගසම්පූර්ණ විශාල නිවස බදු දීමට. විමසීම් : 0768200172.
071089

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පානදුර වෑකඩ ශ්‍රී සුමංගල විදුහලට ආසන්න නිවසක සියලු පහසුකම් සහිත වෙනමවූ උඩුමහල බදු දීමට 22500/​- 0382239244.
066150

Comments