S.L.F.P 05කට එරෙහිව විනය පියවර | සිළුමිණ

S.L.F.P 05කට එරෙහිව විනය පියවර

එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි ද සොයිසා, ඒ. එච්. එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා යන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලිපි යොමු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසයි.

ඔහු සදහන් කලේ, අද කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අදාළ ලිපි මගින් මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බවට සදහන්කර ඇතැයි ද පැවසේ.

Comments