ඇඳිරි නීතිය කඩ කළ 1245ක් පොලිස් භාරයට | සිළුමිණ

ඇඳිරි නීතිය කඩ කළ 1245ක් පොලිස් භාරයට

අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1245ක් හා වාහන 336ක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් ඇඳිරි නීතිය පැන වූ කාල සීමාව තුළදී අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 13,468 දක්වා ඉහළට ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ය.

 

 

 

Comments