සහල්වලට උපරිම සිල්ලර මිලක් | සිළුමිණ

සහල්වලට උපරිම සිල්ලර මිලක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසූවේ, කීරි සම්බා 1Kg මිල රු. 125.00 ක්, කැකුළු සුදු/ රතු රු. 85.00, නාඩු සහල් රු. 90.00, සම්බා රතු /සුදු සහල් රු. 90.00 ක්.

 

 

 

Comments