ගයාන් කුමාර වීරසිංහ | සිළුමිණ

 ගයාන් කුමාර වීරසිංහ

 ක්‍රීඩාව යනු අද ඇතැමුන්ට මුදල් ගලා එන සූදු ව්‍යාපාරයක් බවට පත්ව හමාරය. ඒ අතර ක්‍රිකට්වලට ඇත්තේ ලොකු ඉල්ලුමකි. ක්‍රිකට් බිලිගන්නට මාන බලමින් සිටින්නේ බුකී කාරයන්ය. ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය රටවල ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම අද වන විට ලොකුම සූදුව බවටද පත්ව හමාරය. එය අපේ රටටත් එක හා සමානව පොදුය. ක්‍රිකට් තරගයක් පැවැත්වෙන විට අශ්වයන්ට ඔට්ටු අල්ලනවාට වඩා ක්‍රිකට්වලට ඔට්ටු අල්ලන්නට...
9 සැප්තැම්බර්, 2023
Subscribe to  ගයාන් කුමාර වීරසිංහ