නව රජයේ තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති | Page 2 | සිළුමිණ

නව රජයේ තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති

වත්මන් ආණ්ඩුවේ තවත් අමාත්‍යවරු පිරිසක් ඊයේ (01) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.

ඒ අනුව ආරක්ෂක, නීතිය හා සාමය,තරුණ කටයුතු  පිළිබඳ අමාත්‍යංශයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් විය.

දිවුරුම් දුන් අනෙක් අමාත්‍යවරුන් පහත පරිදි වේ.

කැබිනට් අමාත්‍යවරු
01- දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
02- දයාසිරි ජයසේකර මහතා – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු
01- පියසේන ගමගේ මහතා – තරුණ, කන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
02- ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
03- එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04- මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
05- ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය – පළාත් සභා, පළාත් පාලන හා කී‍්‍රඩා රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු
01- අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
02- මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
03- ඉන්දික බණ්ඩාරනායක මහතා – නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
04- සාරතී දුෂ්මන්ත මහතා – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
05- නිශාන්ත මුතුහෙට්ටිගම මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
06- කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

Comments