මං ආසයි | සිළුමිණ

මං ආසයි

හැන්දෑව හරි හැඩයි
නිල් අහස ලස්ස­නයි
කිරි­පාට රැලි නැගී
මුහුදු වෙරලේ හැපෙයි....
මල්ලි හා තර­ග­යට
දුව ගිහින් වෙර­ලට
මුහුදු රැලි පාගන්න
මං හරිම ආසයි...

තරු­නෙත්මි අපූර්වා එදි­රි­මාන්න
8 ශ්‍රේණිය,
තක්ෂිලා මධ්‍ය මහා විද්‍යා­ලය,
හොරණ

Comments