සිරිපා කරුණා කරමු | සිළුමිණ

සිරිපා කරුණා කරමු

 

මුනිඳු ගුණ ලකුණේ
සිරි­පා­දය නමින් හැඳිනේ
තුන් සරණ සිහි වමිනේ
කරුණා කර­නෙමි සිරි­පාදේ

බුදු සමි­ඳුන්ගේ පා සල­කුණ ඇත්තේ
සම‍නොළ ගල යනු­වෙන් හඳු­නන්නේ
සම­නොළ ගල වඳි­නට නඩ­යම යන්නේ
බුදු­ගුණ ගය­මින් සම­නොළ යන්නේ

නඩේ­ගුරා සමඟ පෙළට ඇඳෙන්නේ
සීත ගඟුල බැස මුව සෝදන්නේ
තුන් ස‍රණේ කවි ගී කිය­මින්නේ
නඩ­යම සිරිපා කරුණා කරන්නේ

ඉ‍රේෂා දුලාං­ජලී වැලි­විට
7 ශ්‍රේණිය,
දික්කු­ඹුර විදු­හල, රත්තොට

Comments