වැස්ස | සිළුමිණ

වැස්ස

හෝ හෝ හෝ 
වැස්ස වහිනවා 
අකුණු කොටනවා 
පුංචි පුංචි මුතු කැට වගෙ 
වතුර වැටෙනවා 
කඩදහි ඔරු දිය පාරේ 
ගහගෙන යනවා 
මගෙ යාළුවො 
එක්ක මමත් 
වතුරෙ නටනවා

සංශලා මල්හාරි 
6 ශ්‍රේණිය, 
හාල්දඬුවන රෝමානු 
කතෝලික විදුහල. 
හාල්දඩුවන

Comments