අන­තුරු බහු­ලයි. වට­ර­වු­මක් අව­ශ්‍යයි | Page 2 | සිළුමිණ

අන­තුරු බහු­ලයි. වට­ර­වු­මක් අව­ශ්‍යයි

කළු­තර ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශ­යට අයත් නාගෙඩ හත­රමං හන්දි­යට මෙතෙක් කලක් වට­ර­වු­මක් ඉඳිව නොති­බී­මෙන් සිදුව ඇති අන­තුරු බහු­ලය.කළු­තර නෑබොඩ මතු­ගම මාර්ගය, පළා­තොට මාර්ගය, කළු­තර මහ රෝහල ආසන්න කළු­තර මාර්ගය යනාදී මාර්ග ගණ­නා­වක් නාගොඩ මංස­න්ධිය හරහා වැටී ඇති බැවින් දෛනි­කව අති­වි­ශාල රථ වාහන සංඛ්‍යා­වක තද­බ­ද­යක් පව­තියි.මේ සඳහා මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යේත්,කළු­තර දේශ­පා­ලන බල­ව­තු­න්ගේත් කඩි­නම් අව­ධා­නය මේ කෙරෙහි යොමු­කර මේ අඩු­පා­ඩුව හැකි ඉක්ම­නින් විසදා දෙන මෙන් ඉල්ලමි.

බෝම්බු­වල, පී. ඒ. අර්නස්ට් ධර්ම­රත්න

 

Comments